EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

අනිවා! :yes: :D

ai Auwl da ?
Support ekak dennum :cool:

සිරාවට! :yes:

මං හරියන්නේ නෑ බං ඒ වැඩේට..
පිරිස් පිරිවරක් එකතු කරන්න පුළුවන් පොරක් වෙන්න ඕනේ ඒ වැඩේ කරන්න..
මට ලොවෙත් එක බෑ...:sorry:

ඇයි බැරි කරලා බලපන්කො අපි අනිවා සප් එකක් දෙන්නම්! :yes: :yes: :yes:

උඹ පණ්ඩිතයා නොවී ලීඩර් වෙයන්කෝ. පිරිස් පිරිවර එකතු කරන වැඩේ ටීම් මෙම්බර්ස්ලා 10 දෙනා කරාවි උඹේ පැත්තෙන්. උඹට තියෙන්නේ උන් 10 දෙනාව පොඩ්ඩක් මෝටිවේට් කරන්න විතරයි. :growl::growl:

:yes: :yes:

තෑන්ක්ස් මචෝ එත් වැඩේට මම හරියන්නේ නෑ...:no:

නෑ නෑ .. මේ පාර උඹ! 2008 ඉඳන් තවත් පොල් ගගා ඉන්නේ නැතිව හිටු! :frown:

මෙහෙම කරමු...
උඹ ලීඩර් වෙයං..
මම මෙම්බර් කෙනෙක් වෙන්නං..
එළනේ...:cool:

නෑ නෑ ඒකට වඩා උඹ ලීඩර් වෙලා අපි සප් කරන වැඩේ පට්ට! :yes: :lol:
11.gif
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    !අදිනව ඇදිල්ලක්, !කඹේ කොටයි, අපිට ඕනෙ ඇගී, අවුරුදු, ඉක්කා දොස්තර, එලකිරි, කඹ කුකුල්ලු, කඹ සෙල්ලම්, කොමාට ආතතිය සෑදේ, ජීටී දිනවමු, මෙගා කඹ, වාසි පිලට හෝයියා, 11335, aaa, bomu bomuda tea, dddd, henry the man, ko yako mun? :angry:, my1, my2, tag mage, tag2, tag3, tag4, tag5
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපෝ ඔව් බන් ගු 70 sinhala kama vikunana eka nam
    එ කඹ ත්‍රිඩ් එකේ වලිය පටන් ගත්තේහ් එතනින් රොවින් ගේහ් චන්ද කඩන්නහ් හැදුවේ ආගමක් ඇදලා අරගෙනහ් :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    වලියක් අදිමු කො ඕයි..
    මේ සැරේ අවුරුද්ද නිකන් තෝන්තු වෙලා ගිහිං නෙ
    2.gif
    ස0විධායකයෙක් හැටියටහ් ඔයිට වඩා ආදර්ශමත් විදිහටහ් හැසිරෙන්නහ් සහෝ :lol::lol:
    වලි පස්සට ඉතුරු කරගමු අවුරුද්දටහ් හිනා වෙවි ඉන්නහ් :rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ස0විධායකයෙක් හැටියටහ් ඔයිට වඩා ආදර්ශමත් විදිහටහ් හැසිරෙන්නහ් සහෝ :lol::lol:
    වලි පස්සට ඉතුරු කරගමු අවුරුද්දටහ් හිනා වෙවි ඉන්නහ් :rofl::rofl:

    :yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions