EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙනං මේකේ ඉන්න එවුන් හෙට වෙද්දී නායිකාව දිනවලා තියෙයි! නායකයට වත් උගේ එක නැති වෙයි! :(
:lol::lol:
විශේෂ නිවේදනයක්!

පසුගිය කඹ ඇදීමේ මහා තරඟයේ නොමනා හැසිරීම නිසා gasa84 ගේ චන්ද අයිතිය මෙවර අහෝසිකර ඇත :yes
:
:yes::lol::lol:
දැන් හෙන්රි එක්ක ආස්මි දාන්න පුළුවන් නේද ??
:no:
මහිලා සමිතියක් පටන් අරන් කඹේ වර්ජනය කරමු :lol:
:yes:අන්න වැඩේ..අපි කට්ටිය එකතුවෙලා කාන්තා බලේ පෙන්නමු..:rofl::rofl:

අසමෝදගම් ටිකක් හොයා ගන්න බැරි වුනාද? :eek:
:growl:
හුටා අකකා නෙවේ යකෝ අශ්මි අක්කා! :growl:
:lol::lol:
කාන්තාවෝ සාමාන්‍යයෙන් කඹ වලට ආසයි නේද ;)
Ow ow..bolage bellata danna thamai wadiyenma aasa..:yes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ow aththa. but oken awasiyak enawa ban. wadiyen prasidda kella inna paththata nikanma chanda yanawa. kello athalossane inne aniwa othanin eka kellek wadiyen prasiddai. eka mage paththa unath anith paththa unath eka asadaranai. :nerd:

ඇත්තටම කිව්වොත් ඕකේ අනෙක් පැත්ත වෙන්නේ :lol: මේකේ ඉන්න සමහරක් එවුන්ට ලිංගික ඊරිෂීයාව තියෙනවා, උන් කොහොමත් දෙන්නේ එතකොට කොල්ලට තමයි :P
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hari dennagema namin eka team ekak nan danne man mulin kiuwa awula na.eka hari ehennan.

    but man eeta passe kiuwa prashne enawa.danata apita inna kello tika nam karanna puluwan ne aniwa eka kellek othanin wadiya prasiddai kiyala mata hithenne.ehema unoth eka team ekakata awasiy ne ban :confused: mokada sama samawa bedanna kello innawada?

    ඉතින් බන් කොල්ලෝ දෙන්නෙක් දැම්මත් උන්ගෙන් එකෙක් අනිකට වඩා ප්‍රසිද්ද ප්‍රශ්නේ එනවනේ :eek:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මචන් මෙහෙමයි වෙන්නේ
    ....... Team 1 ................ Team 2 ........
    (නායිකාව & නායකයා) vs ( නායිකාව , නායකයා)
    අපි මේ ගැන තවත් කතා කරලා බලමු අපිට ඔන උනේ මෙතනදි කාන්තා පාර්ශවෙත් එකතු කරගන්න හැබැ කාන්තා පාර්ශවයාක්ට සම්පුර්න නායක කමක් දෙන්න බැහැ එතන වැඩ ගොඩක් තියෙන නිසා කැම්පෙයින් වගේ දෙවල්.... තව ඉස්සරහට බලමු... :D

    උබට කෙල්ලෝ එපාම නම් කරන්න දෙයක් නැහැ. එත් කෙල්ලක් හිටියොත් කට්ටිය එනවා එතින්. කොල්ලොවිත්රක් නම් එතින් එන්නේ !&!&@!&@}

    ඇත්තටම කිව්වොත් ඕකේ අනෙක් පැත්ත වෙන්නේ :lol: මේකේ ඉන්න සමහරක් එවුන්ට ලිංගික ඊරිෂීයාව තියෙනවා, උන් කොහොමත් දෙන්නේ එතකොට කොල්ලට තමයි :P

    hari dennagema namin eka team ekak nan danne man mulin kiuwa awula na.eka hari ehennan.

    but man eeta passe kiuwa prashne enawa.danata apita inna kello tika nam karanna puluwan ne aniwa eka kellek othanin wadiya prasiddai kiyala mata hithenne.ehema unoth eka team ekakata awasiy ne ban :confused: mokada sama samawa bedanna kello innawada?

    hari siratawa ban oya man kiyala thiyena prashne enne nadda?sure da?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් කෙල්ලෝ කොහෙද ඉන්නේ ? මෙතන ඉන්නේ සේරම් නාකි ගැනුණේ...;);)

    නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අ මලය කොහොමද ඉතින් අපිට වයිබ්ර් බ්ලොක් කලානේ බං. මාර කතා සීන් එක..:(:(

    අහා එහෙමද එක තමයි මැසේජ් එකෙක් වත් දැක්කේ නැත්තේ...
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,

    මෙතන වෙනදේ පොඩ්ඩක් කෙටියෙන් කියපන් කෝ.මට මුල පොස්ට් බලන්න බැරි උනා...:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බය වෙන්නැද්ද බන් කිලෝ 150 ක බක්කරයක් විතර එකක්!
    මගේ අම්මේ ඇඟට පෙරලුනොත් එහෙම.... :eek:
    මතක් වෙද්දීදි මගේත් බඩ රිදෙනවා! :sorry:
    බොට කිව්වා කියලා හිතාගන්..අහුවෙයකෝ මට..:growl:
    othana watenne reputed female member kenek ne.mokada wadiya girls la nane.kohomath nikannma kello dennata votes yanawa kollo dennawa aniwa defa paradinawa.team eka dinai but kollo denna karana campaign eken wadak na :nerd: anith eka mechchara kalayak elakiri eke tradition eka une nayakayo dennai.eka kadanna one nane machan. anika nayakayo dennek unama thama niyama kabayak wenne hama tissema kabe depaththata thallu wewi.othana 4k innakota agayak na.uba agree weida dan na :nerd:
    :lol::lol::P
    කාන්තාවන් allergic :lol:
    :lol::lol:
    :) මට උබ කියන එක තේරෙනවා උබෙත් point එකක් තියෙනවා. නමුත් අපි මෙත්න කොල්ලෝ දෙන්නව එක team එකකට දාන්නේ නෑ, කෙල්ලයි, කොල්ලයි / කෙල්ලයි කොල්ලයි එහෙම දාන්නේ. :yes: ඉතින් කොල්ලෝ දෙන්නා පරදින්න විදියක් නෑ නේ? :confused:

    අනික මේකෙන් කාන්තා සහභාගිත්වයත් ඇති වෙනවා. උබට පොඩ්ඩක් flexible වෙන්න පුලුවන්ද?
    :yes::yes:
    යකෝ කොල්ලෝ කෙල්ලෝ වෙනම තරග කරන්නේ නෑ.....ඔක්කොම එකතුවෙලා එකට චන්ද එකතු කරන්නේ
    :yes::yes:
    මචන් මෙහෙමයි වෙන්නේ
    ....... Team 1 ................ Team 2 ........
    (නායිකාව & නායකයා) vs ( නායිකාව , නායකයා)
    අපි මේ ගැන තවත් කතා කරලා බලමු අපිට ඔන උනේ මෙතනදි කාන්තා පාර්ශවෙත් එකතු කරගන්න හැබැ කාන්තා පාර්ශවයාක්ට සම්පුර්න නායක කමක් දෙන්න බැහැ එතන වැඩ ගොඩක් තියෙන නිසා කැම්පෙයින් වගේ දෙවල්.... තව ඉස්සරහට බලමු... :D
    :yes::yes:
    උබට කෙල්ලෝ එපාම නම් කරන්න දෙයක් නැහැ. එත් කෙල්ලක් හිටියොත් කට්ටිය එනවා එතින්. කොල්ලොවිත්රක් නම් එතින් එන්නේ !&!&@!&@}
    :yes:
    මෙහ් කැමතිනේ කාන්තා නායිකාවක් වෙන්න?:cool:

    Chaamiyawai agreshawai naayikawo widihata nam karanawa mama..:D:love: