එහෙනං මේකේ ඉන්න එවුන් හෙට වෙද්දී නායිකාව දිනවලා තියෙයි! නායකයට වත් උගේ එක නැති වෙයි!![]()


විශේෂ නිවේදනයක්!
පසුගිය කඹ ඇදීමේ මහා තරඟයේ නොමනා හැසිරීම නිසා gasa84 ගේ චන්ද අයිතිය මෙවර අහෝසිකර ඇත :yes:



දැන් හෙන්රි එක්ක ආස්මි දාන්න පුළුවන් නේද ??

මහිලා සමිතියක් පටන් අරන් කඹේ වර්ජනය කරමු![]()
අන්න වැඩේ..අපි කට්ටිය එකතුවෙලා කාන්තා බලේ පෙන්නමු..

අසමෝදගම් ටිකක් හොයා ගන්න බැරි වුනාද?![]()

හුටා අකකා නෙවේ යකෝ අශ්මි අක්කා!![]()


Ow ow..bolage bellata danna thamai wadiyenma aasa..කාන්තාවෝ සාමාන්‍යයෙන් කඹ වලට ආසයි නේද![]()



mokada sama samawa bedanna kello innawada?
මට උබ කියන එක තේරෙනවා උබෙත් point එකක් තියෙනවා. නමුත් අපි මෙත්න කොල්ලෝ දෙන්නව එක team එකකට දාන්නේ නෑ, කෙල්ලයි, කොල්ලයි / කෙල්ලයි කොල්ලයි එහෙම දාන්නේ.