EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    hari siratawa ban oya man kiyala thiyena prashne enne nadda?sure da?
    එහෙම කිසිම අවුලක් වෙන එකක් නැහැහ් :yes:
    නයිකාවක් උනත් කැම්පෙන් කරන විදිහ අනුව තමා වොට් එන්නෙ උඩ බලන් හිටියට වොට් එන්නෙ නැහැනෙහ් :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මෙතන වෙනදේ පොඩ්ඩක් කෙටියෙන් කියපන් කෝ.මට මුල පොස්ට් බලන්න බැරි උනා...:yes::yes:

    කඹ අදින්න තියෙන්නේ. දැන් අපි නායකයෝ තෝරනවා. ඔය එනවද නායකයෙක් විදියට??
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    (නායිකාව & නායකයා) vs ( නායිකාව , නායකයා)
    Meh concept eka nagala yai :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Chaamiyawai agreshawai naayikawo widihata nam karanawa mama..:D:love:

    චාමියා එනවා :yes:

    කාන්තාවෝ දෙන්නයි නේ තුන්දෙනාම නම් එන එකක් නෑ......අනික අග්රෙෂා බිසිලු
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Chaamiyawai agreshawai naayikawo widihata nam karanawa mama..:D:love:

    අනේ සුදු අක්කේ මට නම් බැහැ......වෙන ඕන සප් එකක් දෙන්නම්...කොටින්ම kabe අදින අයට තේ උනත් හදලා දෙන්නම්....:lol::lol: ඕක නම් බැරියෝ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් බන් කොල්ලෝ දෙන්නෙක් දැම්මත් උන්ගෙන් එකෙක් අනිකට වඩා ප්‍රසිද්ද ප්‍රශ්නේ එනවනේ :eek:

    ithin ban ethana choices thiyenawa ne ekai man kiyanne. dan Gayan Scurvy wage unwa dammoth un nikanma dinanawa. but normal eke ewun dammoth gemak thiyenawa.ehema danna inna un innawa ne kollo ona tharan. but kello ehema nane.keepayai ne inne.ungen ekek dekek wadiynma prasiddai.in ekek ena team eka aniwa goda.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    කඹ අදින්න තියෙන්නේ. දැන් අපි නායකයෝ තෝරනවා. ඔය එනවද නායකයෙක් විදියට??
    අනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්‍රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..;);)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමියා එනවා :yes:

    කාන්තාවෝ දෙන්නයි නේ තුන්දෙනාම නම් එන එකක් නෑ......අනික අග්රෙෂා බිසිලු
    :(:( මට එන්න වෙන්නේ නැහැ මල්ලි.....

    මේ ටිකේ වැඩ නෙහ් කොල්ලෝ....ගෙදරින් මාව පන්නයි අෆ්ෆේ....:lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,

    :lol:

    ++++

    හිරමනේ කටින් එල්ලිලා ඉද්දි max කාරයට හම්බෙලා තියෙන්නේ! ඇදලා ඇදලා අරන් ඇවිත් තියෙන්නේ! :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ithin ban ethana choices thiyenawa ne ekai man kiyanne. dan Gayan Scurvy wage unwa dammoth un nikanma dinanawa. but normal eke ewun dammoth gemak thiyenawa.ehema danna inna un innawa ne kollo ona tharan. but kello ehema nane.keepayai ne inne.ungen ekek dekek wadiynma prasiddai.in ekek ena team eka aniwa goda.

    බයවෙන්න එපා මේකේ එවුන්ට කොල්ලෝ කිව්වම ඕනේ එකක් කමක් නෑ ප්‍රසිද්ද නැති කියල භේදයක් නෑ :lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙම කිසිම අවුලක් වෙන එකක් නැහැහ් :yes:
    නයිකාවක් උනත් කැම්පෙන් කරන විදිහ අනුව තමා වොට් එන්නෙ උඩ බලන් හිටියට වොට් එන්නෙ නැහැනෙහ් :cool:
    හරියට හරි ඉක්කා මාමි.....:D:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :(:( මට එන්න වෙන්නේ නැහැ මල්ලි.....

    මේ ටිකේ වැඩ නෙහ් කොල්ලෝ....ගෙදරින් මාව පන්නයි අෆ්ෆේ....:lol::lol::lol:

    ගෙදරින් පන්නුවොත් ඔයාට ඔයාගේ අක්ක නවාතැන් දෙයි. ඒ ගැන බයවෙන්න එපා. එන්න.