නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,





නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,





එහෙම කිසිම අවුලක් වෙන එකක් නැහැහ්hari siratawa ban oya man kiyala thiyena prashne enne nadda?sure da?


මෙතන වෙනදේ පොඩ්ඩක් කෙටියෙන් කියපන් කෝ.මට මුල පොස්ට් බලන්න බැරි උනා...![]()
Chaamiyawai agreshawai naayikawo widihata nam karanawa mama..![]()

(නායිකාව & නායකයා) vs ( නායිකාව , නායකයා)
Meh concept eka nagala yai![]()
Chaamiyawai agreshawai naayikawo widihata nam karanawa mama..![]()

ඕක නම් බැරියෝඉතින් බන් කොල්ලෝ දෙන්නෙක් දැම්මත් උන්ගෙන් එකෙක් අනිකට වඩා ප්රසිද්ද ප්රශ්නේ එනවනේ![]()
අනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..කඹ අදින්න තියෙන්නේ. දැන් අපි නායකයෝ තෝරනවා. ඔය එනවද නායකයෙක් විදියට??


චාමියා එනවා
කාන්තාවෝ දෙන්නයි නේ තුන්දෙනාම නම් එන එකක් නෑ......අනික අග්රෙෂා බිසිලු

මට එන්න වෙන්නේ නැහැ මල්ලි.....


නාකි ගනු කියල අපේ නායිකාවන්ට අපහාස කරන්න එපා. බොහොම අමාරුවෙන් හොයාගත්තේ,


Henry uba enawata kamathi luඅනේ මම ඕවට හරි යන්නේ නෑ බං. හොද ප්රසිද්ද පොරක් ඔය වැඩේට දාන්න ඕන නැත්තන් ගේම පරාදයි..![]()

ithin ban ethana choices thiyenawa ne ekai man kiyanne. dan Gayan Scurvy wage unwa dammoth un nikanma dinanawa. but normal eke ewun dammoth gemak thiyenawa.ehema danna inna un innawa ne kollo ona tharan. but kello ehema nane.keepayai ne inne.ungen ekek dekek wadiynma prasiddai.in ekek ena team eka aniwa goda.

හරියට හරි ඉක්කා මාමි.....එහෙම කිසිම අවුලක් වෙන එකක් නැහැහ්
නයිකාවක් උනත් කැම්පෙන් කරන විදිහ අනුව තමා වොට් එන්නෙ උඩ බලන් හිටියට වොට් එන්නෙ නැහැනෙහ්![]()



මට එන්න වෙන්නේ නැහැ මල්ලි.....
මේ ටිකේ වැඩ නෙහ් කොල්ලෝ....ගෙදරින් මාව පන්නයි අෆ්ෆේ....![]()
Henry uba enawata kamathi lu![]()

