ha ha කොටවන්නේ නැතුව ඉන්නවා...
අපි දෙන්නා සෙට් වෙලා ඔයාලගේ ගෙදර එනවා හරිද....
![]()

මේක වෙන වැඩක් නෙමෙයිද බොලවු ??
කඩින් කඩ mada wasi da![]()
+++++++
මට වැඩිය එන්න වෙන්නේ නැහැ මචෝ!
හිටපු ගමන් ඇවිත් යන්න වෙන්නේ!
අපේ ගෙදර දානයක් තියනවා ඒකෙ වැඩ + මගේ වැඩ!
කඩින් කඩ, පැය 4-5 කට සැරයක් එන්න වුනොත් එහෙම? එහෙම ඇවිත් මේක කරන්න අමාරුයි නේ බන්! ඒකයි හේතුව!![]()

තනුජකයි අශ්මියි හොදට ගලපෙන්වත් එක්ක.


හනේ එපා බං..![]()

ඉක්කා මාමි කියලා කාඩ් එක වැටෙයි කියලා බය වුනා නේහ්..
![]()



තනුජකයි හෙන්රිවයි නායකයෝ කරමු..ඔන්න දැන් නායකයෝ තෝරලා ඉවරයි හරි..![]()
තනුජකයි අශ්මියි හොදට ගලපෙන්වත් එක්ක.

ඒ මොනවා කරන්නද බං. උඹ හදන්නේ අර අහිංසකයව ගල් රෝලකට යට කරල මරන්නද ??![]()
බර වාහන යන්න බහ අපේ ගෙවල් පාරේ![]()

අලියට යන්න පුලුවන් පාරේ බර වාහන මොනාද?
චමලි ඔයයි නායිකාවෝ


හිනෙන්ද???? මන් නම් නැත...ඇයි වදේ තේරෙන් නැත්තේ මේ අවුරුදු කාලේ මේ කොම්පුටරේ අස්සේ රිංගා ගෙන ඉන්න බැහැ කියලා....අපිව ගෙවල් වලින් පන්නයි


ha ha කොටවන්නේ නැතුව ඉන්නවා...
අපි දෙන්නා සෙට් වෙලා ඔයාලගේ ගෙදර එනවා හරිද....
![]()
මෝටරේක ඔලුව තියාගෙන, තහඩුවක් පොරවාගෙන , ඩ්‍රිල් එකක් බදාගෙන බුදිය ගත්තහැකි ඕකගේ ගෙදර ගියොත්!![]()
