EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙක්ටර් උනත් ගැලපෙනවා

    හෙක්ටර් හා හෙන්රි පොඩි ගතියක් තියනවා රජවරු දෙන්නෙක් වගේනේ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    KPZ වැඩේට කැමති උනා ඌ හොදයි ඌ හොදයි මම හොද නෑ..
    ඌට කෙල්ලෙක් සෙට් උනොත් වැඩේ මේ ස්ටෙප් එකෙන් ඉස්සරහට අරං යන්න පුළුවන් ටක්ගාල...
    :sorry::sorry: labana aurudde adimuda
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    KPZ වැඩේට කැමති උනා ඌ හොදයි ඌ හොදයි මම හොද නෑ..
    ඌට කෙල්ලෙක් සෙට් උනොත් වැඩේ මේ ස්ටෙප් එකෙන් ඉස්සරහට අරං යන්න පුළුවන් ටක්ගාල...

    අපි දන්නවා උබ කොහොමත් කමකට නැති එකෙක් බව.. :yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol::lol::lol::lol: සද්ද කියන්නේ ...පාර ගේ ඇතුලේ වගේ.....

    නිකං මේ වගේ! නේද? :shocked:
    crazy.gif



    Untitled.jpg

    :sorry: :sorry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද අදින්නේ නැහැ කොහොමත්. හෙන්රි නායකයෙක් විදියට.. කොහොමත් ගන්නවා. KPZ කැමති නම් උව ගමු
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අද අදින්නේ නැහැ කොහොමත්. හෙන්රි නායකයෙක් විදියට.. කොහොමත් ගන්නවා. KPZ කැමති නම් උව ගමු
    kpz ඇවිත් කැමැත්තෙන් ඉදිරිපත් උනා නෙහ්...එයාව ගන්නවා නම් හොදයි:yes::yes: