EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපි යනවෝ..හෙට බලමු මොකෝ වෙලා තියෙන්නේ කියලා මෙතන..:)
 

thanujaka

Well-known member
  • අමුතුවෙන් ත්රහවෙන්න් දෙයක් නැහැ බන්. උබත් එක්ක තරයි ඔක්කොම මේකට සෙට් වෙලා ඔෆීෂියල් විස්දියට තරහවෙමු

    :lol::lol::lol::lol:
    උඹ කිව්වොත් කියන්නේ ඔහොම කට කැඩිච්ච කතාවක්මයි...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මානසිකව වැටුනා....:sorry:

    වරෙන් වරෙන් සෙට් වෙමු කබෙට.... නායකම් නැතත් අදින්න සෙට් වෙයන්. උබේ නම ගැලපෙනවා නායකයෙක්ට.....:yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එයාට කෙල්ලෝ එපාලු..අපි කෙල්ලෙක් විදිහට ශෙනික්ව අන්ඳලා යවමු..:lol::lol:

    :sorry: :sorry: :sorry:

    2.jpg

    :sorry: :sorry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වරෙන් වරෙන් සෙට් වෙමු කබෙට.... නායකම් නැතත් අදින්න සෙට් වෙයන්. උබේ නම ගැලපෙනවා නායකයෙක්ට.....:yes::yes:

    එලස්.....කඹ අදිමු....:D
    හැබැයි ඔච්චර බටර් ගාන්න එපා බන්..:lol::lol::lol: