EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
දැනුම් දිමයි බොජන සන්ග්‍රහ වලදි ආප්ප කැමෙන් සහ කොපි බිමෙන් වැලකි සිටින්න මෙය ඔබගෙ සාමාජිකයා/සාමාජිකව රැක ගැනිමට උපකාරි වෙ

:P

:P
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
කෙල්ල : අනේ අයියා හිමිට දාන්න මට රිදෙනවා .....
කොල්ලා : තව ටිකයි පැටියෝ .....
කෙල්ල : අනේ බැ බැ දැන් ඇති ඕක දන්නා එපා ...
කොල්ලා :අනේ සුදු තව ටිකයි නේ මෙච්චර දාපු එකේ ඒ ටිකත් දාමු.......

:eek:
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan mehema karanna berida? memebers la dana thread eke..mulinma mage team ekata kamathiy kiyana 15i KPZ ge team ekata kamathiy kiyana 15i team dekata danna berida? mokakda me oththe iratte seen eka? eka dull ne :nerd:

    එහෙම කරොත් තරගය සාදාරන නැහැ කියල හිතන්නේ. අනික සියලුදෙනාම එක්ක හොදින් ඉන්න අලුත් මිත්රත්වයන් ඇතිවෙන්න රුකුලක් දෙන නිසා තමයි අහබු විදියට තෝරාගන්නේ. නායකයන් දෙන්නට තමන් කැමති වෙනස් කල නොහැකි සාමාජිකයන් 2 නම් කරන්න පුළුවන්.

    ඔත්තේ ඉරට්ටේ කියන්නේ මචං. සාමාජිකයෝ තොරණ ත්‍රෙඩ් එක දාපුවාම. කොමෙන්ට් කරන පිළිවෙල තියනවනේ.

    1වෙනියට කමෙන්ට් කරන කෙනා - ඔත්තේ
    2 වෙනියට කමෙන්ට් කරන කෙනා- ඉරට්ටේ
    3 වෙනියට කමෙන්ට් කරන කෙනා- ඔත්තේ

    ඔයවගේ 26 වෙනකම් සාමාජිකයෝ ටික තෝරාගන්නවා.

    එයාලගෙන


    1 3 5 7 9 ......25 - එක කණ්ඩායමක්
    2 4 6 8 10......26- එක කණ්ඩායමක්


    එතකොට අහබුලෙස තෝරාගනු ලබන්නේ එතකොට උබ කමත් සාමජිකයෙක් උබට ලැබීමේ සන්බවිතව 1/2 . ඒ නිසා බයවෙන්න එපා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    අපිට ඕන කණ්ඩායමට යන්න බැරිද ? හතුරු කණ්ඩායමට අපි වැටුනොත් ඒක සාමාජිකයෙක් එක්ක මගේ සාමාජිකත්වය මාරු කරගන්න පුළුවන් ද ?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    හරියටම අර thread ඒක දාන වෙලාවක් සදහන් කරන්න නැත්නම් මන් නැති වෙලාවක් බලල දායි :(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපිට ඕන කණ්ඩායමට යන්න බැරිද ? හතුරු කණ්ඩායමට අපි වැටුනොත් ඒක සාමාජිකයෙක් එක්ක මගේ සාමාජිකත්වය මාරු කරගන්න පුළුවන් ද ?

    කැමති කණ්ඩායමකට සහය දෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. සාමාජිකයෝ තමන් කෙරෙහි තියාගන්න එක නායකයාගේ හා නායකයා විසින් පත් කරගන්න දෙන්න ගේ වගකීම. උබ තරුණ කණ්ඩායමට සහය දේන්නේ නැහැ කියන්නේ. උන්ට ගොඩක් පාඩුයි. මොකද පොයින්ට් 20 අනිත් අයට වැඩිවෙනවා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    කැමති කණ්ඩායමකට සහය දෙන්න පුළුවන් එක ප්‍රශ්නයක් නැහැ. සාමාජිකයෝ තමන් කෙරෙහි තියාගන්න එක නායකයාගේ හා නායකයා විසින් පත් කරගන්න දෙන්න ගේ වගකීම. උබ තරුණ කණ්ඩායමට සහය දේන්නේ නැහැ කියන්නේ. උන්ට ගොඩක් පාඩුයි. මොකද පොයින්ට් 20 අනිත් අයට වැඩිවෙනවා

    :confused: තරුණ කිව්වෙ :confused: හෙන්රිය නාකියෙක් ද :lol: