EK මහා කඹ ඇදීමේ තරගය-2015 - II

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
උබල කැමති අය ගත්තාම නොගන්න එවුන් අවුල් යනවනෙ.. දැන් උබල දෙන්නම මගේ ලොකුවට යලුවෝ නෙමේනෙ. එතකොට අපි වගෙ උන් ටීම් දෙකෙන් එකකට වත් ගන්නෙ නෑනෙ, යකෝ අවුරුදු ගානක් මේකෙ අදින අපිව හලල අන්තිමට උබල කැමති උන් දාගෙන ඇද්දාම හරිද බන්... :growl::angry:

අම්මප එහෙම උනොත් ප්‍රචන්ඩ ක්‍රියා වලට අපි එලබෙනව. :yes: ඕයියස්... ඕයේ...
:cool::cool:

hari machan eka thama kiyala thiyenne thamn eka team ekakata yanna kamathi nan thread eke enna kamathiy kiyala post karanna kiyala. man nan scurvy,anti bbs,kazzan wage aya ara mulin post karana ona reputed member kenek gannawa. :yes:
 
ShreddeR

Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේක සමාජ සන්සිද්ධියක් කරගන්න එපා මා ප්‍රිය මිත්‍රයා.. ඔබේ ස්ථීර සගයන් රැකගන්න වගේම අනිත් කණ්ඩායමේ ස්ථීර සගයන් ඇදගන්න ඔබට හැකියාව තිබිය යුතුයි.. මාගේ උපදෙස : පෙර කඹයන් අල්ලා අතගා ඉවකරගෙන වරෙන්.. නැත්තම් උඹ නානවා..
    හැබැයි මහත්තයො අපේ වාසි පිලට හෝයියා සන්ගමයට අත පොවන්න ආවොත් මරාගෙන මැරෙනවා..:growl:
    apitath enna barida වාසි පිලට හෝයියා සන්ගමයට :rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කට්ටියගේ සැක තැන්, ප්‍රශ්ණ කාරි තැන් විසදෙන තුරු අනෙක් thread එක දාන්න පොඩ්ඩක් පරක්කු කරනවා. නමුත් අපි ඉක්මනටම දාන්න ඉන්නේ ඉතින් බය වෙන්න එපා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේක සමාජ සන්සිද්ධියක් කරගන්න එපා මා ප්‍රිය මිත්‍රයා.. ඔබේ ස්ථීර සගයන් රැකගන්න වගේම අනිත් කණ්ඩායමේ ස්ථීර සගයන් ඇදගන්න ඔබට හැකියාව තිබිය යුතුයි.. මාගේ උපදෙස : පෙර කඹයන් අල්ලා අතගා ඉවකරගෙන වරෙන්.. නැත්තම් උඹ නානවා..
    හැබැයි මහත්තයො අපේ වාසි පිලට හෝයියා සන්ගමයට අත පොවන්න ආවොත් මරාගෙන මැරෙනවා..:growl:

    pera kabayan man athaga thiyenawa but ewaya wali giya eka witharane une :nerd: man oya kiyana widiyen kisima waliyak yanne na :nerd: hari athal ekak awashyai,ekat wasi pilata hoiya wenna 15 dengen pita one kenekta puluwan.ethakota ube awashya thaweth kerenawa mage awashyathaweth kerenawa :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    සහෝදරයා උඹ නොදැනුවත්ව හෝ මේ ක්‍රීඩාවේ ජීවගුණය කෙලෙසනවා ඔය යෝජනාවෙන්.. වාසි පිලට හෝයියා කණ්ඩායමේ කැඳවුම්කරුවකු විදියට මම මේකට දැඩි ලෙස විරෝදය පල කරනවා.. තමන්ගෙ සගයන් සාමාජිකයන් රැකගන්න එක නායක නායිකවන්ගෙ හපන්කම වෙන්න ඕනේ.. වෝට්ස් වැඩි කරන් කඹේ දිනන එකම නෙවේ මේකෙ අරමුන.. තමන්ගෙ සහසම්බන්දතා ශක්තිමත්ව පවත්වාගෙන යාමත් මේකෙන් ඉස්මතු වෙනවා.. ඔබේ මේ යෝජනාවෙන් අහින්සක රෙපක් උපයන් බඩ පුරවගන්න සකල එලකිරිවාසින්ට වෙන ලොකු අසාදාරනයක්.. මා එක හෙලා විරුද්ධයි මේ යෝජනාවට.. :yes::angry:
    මම එම යෝජනාව ස්තීර කරමි.. :cool::yes: මේ හැර සභාවෙ වෙනත් යෝජනා තිබෙනවාද? :confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    apitath enna barida වාසි පිලට හෝයියා සන්ගමයට :rolleyes:
    වරෙන් මචන්, සන්ගමේ ඉදිරිපෙල නියෝජනයන් තාම කරලියට ආවේ නෑ.. මා එම නියෝජනයන් බලාපොරොත්තුවෙන් සිටින අතර ඔබ වැනි සන්ගමයට නවකයන් බඳවාගැනීම ද සිදුකරනවා.. අවශ්‍ය වන්නේ පාලක පන්තියෙන් ගෙන එන නියමයන්ට හා කොන්දේසි වලට අනුව 15 දෙනාගේ පන්තියට ඇතුල්වීම පමනයි.. එවිට ඔබේ අගය ඉහල යාවි.. :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    hari machan eka thama kiyala thiyenne thamn eka team ekakata yanna kamathi nan thread eke enna kamathiy kiyala post karanna kiyala. man nan scurvy,anti bbs,kazzan wage aya ara mulin post karana ona reputed member kenek gannawa. :yes:
    ඒක හරියන්නෙ නෑනෙ බොස්. දැන් මෙහෙම හිතන්න, මම උබත් එක්ක පට්ට තරහයි නම් අම්මප මම එන්නෙ උබේ ටීම් එකටමනෙ... ඇවිත් ප්‍රචන්ඩ ක්‍රියා දෙක තුනක් හොර පාරෙන් කරල අන්තිම මොහෙත අනිකට වෝට් එක ගහනව. කෙලින්ම පොයින්ට්ස් 20ක් ඉවරයි. :rofl: උබත් එක්ක වෙන මොනා හරි එහෙකට අවුල් ගිය උන් උබේ පැත්තටමයි එන්න කැමති කියන්නෙ. මොකද ඒක තමා උබව පරද්දවන්න තියෙන ලේසිම ක්‍රමේ. :yes: