EK මහා කඹ ඇදීමේ තරගය-2015 - III

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නව නායකත්වයක් ඉදිරිපත් වන ලකුනු.. හෙන්රිගෙ ජීවිත අවදානම අවම කිරීමට කඹේ ඉතිරි කොටෙත් විනාශ කිරීමට "දුර්ලබ වනසත්ව සන්විධාන" කිහිපයක් විරෝධතාවයක..:rofl:

:lol::lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked:පිස්සුද හලෝ..මම විහිලුවට කිව්වේ..හෙන්රියව අවුස්සන්න..:yes::)

    දාල ඉවරයි දැන් කරන්න දෙයක් නෑ :yes:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    knew it, solve it...:sorry:

    Radioactive පොරක් ද බන් ? අනික අර ඉසුරුඑක ? චරිත්84 මුන් මේකේ ඉන්නේ පොරවල් කියල හිතාගෙන අනිත් උන්ට කුණුහරුපෙන් බැන බැන... ලොල්
    දැන් මුන් කිරියේ තරඟත් සංවිධානය කරනවා.. අයියෝ සල්ලි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Radioactive පොරක් ද බන් ? අනික අර ඉසුරුඑක ? චරිත්84 මුන් මේකේ ඉන්නේ පොරවල් කියල හිතාගෙන අනිත් උන්ට කුණුහරුපෙන් බැන බැන... ලොල්
    දැන් මුන් කිරියේ තරඟත් සංවිධානය කරනවා.. අයියෝ සල්ලි...

    උඹට කවුරුවත් ආරාධනා කරේ නෑනේ බං?
    අනික කිරියේ තරංග සංවිධානය කරන්න උඹෙන් අහන්න උඹ ඇඩ්මින්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තරඟය සංවිධාන කරන අය පිලිබඳ ගැටළුවක් තියෙනවා..
    ඒ නිසා තරගයට සහභාගී නොවෙමි.!

    මොකද්ද මචං ගැටලුව:confused:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Radioactive පොරක් ද බන් ? අනික අර ඉසුරුඑක ? චරිත්84 මුන් මේකේ ඉන්නේ පොරවල් කියල හිතාගෙන අනිත් උන්ට කුණුහරුපෙන් බැන බැන... ලොල්
    දැන් මුන් කිරියේ තරඟත් සංවිධානය කරනවා.. අයියෝ සල්ලි...
    ado "kabe" elakiri eke un auruddata ekathu wela santhose karapu wade bn..:( eththatama patta dukay bn..:(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Radioactive පොරක් ද බන් ? අනික අර ඉසුරුඑක ? චරිත්84 මුන් මේකේ ඉන්නේ පොරවල් කියල හිතාගෙන අනිත් උන්ට කුණුහරුපෙන් බැන බැන... ලොල්
    දැන් මුන් කිරියේ තරඟත් සංවිධානය කරනවා.. අයියෝ සල්ලි...
    හිතපන් මෙතන තරගේ සංවිධානය කරන්න එකෙක් වත් හිටියේ නැහැ මෙච්චර කාලෙකට සංවිධානය කරපු එකෙක් අප්‍රෙල් 10 වෙනකම් වත් කිසිම සද්ද යක් නැහැ
    Radioactive බාර ගත්තේ නැත්තම් අදටත් කවුරුත් නැහැ උබල වගේ එවුන් ඉන්නේ වැඩක් පටන් ගත්තට පස්සේ එවයේ වැරදි හොයන්න විතරයිනේ ?
    උබටත් පුලුවන් ඔනේ නම් තරග කරන්න කලින් ප්‍රශ්න අමතක කරලා ... පරන දෙවල් මෙතන ඇදගෙන මෙතන තරග කරන කට්ටියටයි සංවිධායක මන්ඩලයටයි ප්‍රශ්න ඇති කරන්න එපා...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උඹට කවුරුවත් ආරාධනා කරේ නෑනේ බං?
    අනික කිරියේ තරංග සංවිධානය කරන්න උඹෙන් අහන්න උඹ ඇඩ්මින්ද?

    අපි මේවගේ තරඟ වලට ආවේ අද ඊයේ නම් නෙවෙයි.. උඹල එතකොට ලොවෙත් නෑ...
    2013 - 2014 ඇහැටවත් දැකපු නැති උන් අපිට දෙන ලොරි ටෝක් .. ඇයි මේවට එන්න ආරාධනා කරන්න ඕනද ?

    තරඟ සංවිධානය කරන්න මන් ඇඩ්මින් කියල බොට කිවුවද ?
    අනික මන් ආවෙත් අපේ හෙන්රි සහෝදරයාගේ ඉල්ලීමට .. නැතුව වෙන මගුලකට නෙවෙයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Radioactive පොරක් ද බන් ? අනික අර ඉසුරුඑක ? චරිත්84 මුන් මේකේ ඉන්නේ පොරවල් කියල හිතාගෙන අනිත් උන්ට කුණුහරුපෙන් බැන බැන... ලොල්
    දැන් මුන් කිරියේ තරඟත් සංවිධානය කරනවා.. අයියෝ සල්ලි...

    අයියෝ මේ මොකෝ මේ..:sorry: