EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

chamali2009

Member
Nov 5, 2009
13,725
383
0
32
අගහරු වල
ashmiඔයා එන්න අපේ ටීම් එකට Henry L ටීම් එකේ ඉන්න අලස කලසලා සෙට් එකක් :(
ඔයාට ගැලපෙන්නේ KPZටීම් එක හිතහිත ඉන්න එපා පනින්න KPZටීම් එකට අපේ සහෝදර ඇරයුම පිළිගන්න ..:yes:
:yes::yes::yes: එකෙන්ම සුදු අක්කේ එන්නකෝ
 

chamali2009

Member
Nov 5, 2009
13,725
383
0
32
අගහරු වල
:yes: ඔව් ashmi අක්කට පින් සිද්ද වෙන්න අවුරුදු කනව මන් :yes::love::love::love:
:love::love::love: අපි ඔයත් එක්ක ඉන්නවා මල්ලි..මැරෙන්නේ අහවල් දේකටද ..මන් පැණි වළලු හැදුවා..කෝ කට අරින්න කෑල්ලක් දාන්න:D:D
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,544
    2,874
    113
    30
    ~ ση тнє ƒℓσω ~
    New_Picture170.png


    ටීම් බැලන්ස් කිරීමේ මාෆියාවක් හෙලිවේ, ක්‍රමලේඛකරු කඹෙන් පොටක් ඉල්ලයි.. හේතුව විමසූ කල බෙල්ලේ වැල දගැනීමට නොවන බව පවසා ඇත..
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,725
    383
    0
    32
    අගහරු වල
    මෙය සත්‍යක්ද ? රෝවියයි අස්මි දෙන්නාම KPZටීම්එකට දෙන්න බැරිද ඒ වෙනුවට එරෝසන්,දිල්වාලේ Henry L ටදෙන්න බැරිද ?
    ඔය දිල්වලෙත් කමක් නැහැ ඔන්න ඔහේ වොට් කරනවා නම් වෙලාවේ හැටියට