aniwa machanhangila rep kapana ekanam maha jara wadak. Anika kunuharupa ne kiyane.thama thamange hadiyawa saha paul pasubima thamai eken pilibibu wenne.
katada riduneeeeeeeeeeeee?මේ බලහන් නිහතමානී කොල්ලෙක් ආඩම්බරයි සහෝ. ඌ ජාතක වෙච්ච විදිහත් ඒ විදිහටම කියලා මගේ රෙප් කපලා. පව් ඉතින් අනාතයා ඔච්චරයිනේ ඌට කරන්න පුලුවන් බං මට කියලා.![]()
View attachment 58877
katada riduneeeeeeeeeeeee?![]()
කාට උනත් මට පාන්ද බං. ඔන්න උඹටම ගැහුවා අන්තිමට. හැබැයි අරුන් තමයි රෙප් 250 + දුන්නේ මචං.![]()
එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END
http://www.elakiri.com/forum/showthread.php?p=18205467#post18205467
aperep dennath kauruth hitiye naha e kiyanne. balapanko eketh hatiකාට උනත් මට පාන්ද බං. ඔන්න උඹටම ගැහුවා අන්තිමට. හැබැයි අරුන් තමයි රෙප් 250 + දුන්නේ මචං.![]()
ah ehemada hitu ubata mama -rep![]()
hangila rep kapana ekanam maha jara wadak. Anika kunuharupa ne kiyane.thama thamange hadiyawa saha paul pasubima thamai eken pilibibu wenne.
aperep dennath kauruth hitiye naha e kiyanne. balapanko eketh hati
wasi pilata hoiya kandayame wathkam pilibada helidarawwak onehonda organization ekak thiyena bawa penuna..votes ganan kirima saha idiripath kirima pilibandawa godak sathutu wenawa mokada eke thiyena winiwida bawa nisa..
Good Job !!![]()
wasi pilata hoiya kandayame wathkam pilibada helidarawwak one
උඹට මම ඊය රෙප් දුන්නා බං 6+ තව 100+ අරන් දෙන්නම් කියලා ටීම් එකෙන්.![]()
ehemada?? nama dammada??
mamath ubata dila +
ඔව් බං සංවිධානය මදි ටිකක් අවුලක් නෑ. ජය පැරදුම දෙකම එකයි බං. සුපිරිම ආතල් එකක් ගත්තා.![]()
ඒකනම් ඇත්ත.. කෙල්ලො නලෝ නලෝ හිටිය![]()
එළකිරි ඉතිහාසයේ සාර්ථකම කභ ඇදිල්ල......නියමයි කස්ටිය.......වලියකින් තොරව අපි විසිර යමු...අපි හැමෝටම එකයි වුවමනා..ඉතිහාසයේ හැමදාම වලියකින් නිමාව දුටු අපේ කභ ත්‍රෙඩ් ඒක මේ පාර එහෙම නැහැ....
මගේ හැදවතින්ම මන් සුභ පතනවා හෙන්රිගේ පිලට.....ඒ වගේම හැමෝටම ස්තුතියි ඒ පිලේ...නියම යාළුවො ටිකක්...
මගේ පිලේත් KPZ ට සුභ පතනවා මන් ඒ වගේම....දිවා රෑ නිදි නොලබා වැඩ කරපු ඔක්කොටම අපේ ටීම් එකේ හැමෝටම ස්තුතියි.....
අවසන් මොහොත වෙනකම් මාත් එක්ක අත්වැල් බැදන් හිටපු මගේ ටීම් ඔක්කොටම කියන්න වචන නැහැ......
අලුත් සහෝදරයෝ සහෝදරියෝ ගොඩක් අදුණා ගත්තා.......ඒක හැම දේටම වඩා වටිනවා....කාගේ හරි හිතක් රිදුනා නම් සමාවෙන්න ඕන.....
friendz forever......