අම්මට හුඩු දැක්කේ නෑ එක බලමු බලමුඔව් ඔව් එකට රිදිලද කොහේදෝ ඌ Thread එකකුත් දාල තිබුන
අම්මට හුඩු දැක්කේ නෑ එක බලමු බලමුඔව් ඔව් එකට රිදිලද කොහේදෝ ඌ Thread එකකුත් දාල තිබුන
මචන්ලා... මේකෙ සමහර නපුංසක වර්ගයේ ඒවුන් ඉන්නවා උන් කරන්නෙ හැම ත්‍රෙඩ් එකකම කුනුහර්ප කිය කිය රතු කොටු එකතු කරන එක...එහෙම කරලා රතු කොටු 11 ම ගහපු ඒවුනුත් ඉන්නවා...
ඔකුන්ට කරන්න තියෙන හොදම වැඩේ කොටු 1 දක්වා අඩු කරන එක... ඒක නිසා මීට පස්සෙ ඔය වගේ එකෙක් දැක්ක ගමන් රෙප් + දීපල්ලා.....+රෙප් දීලා නිල් උනොත් -රෙප් දීපල්ලා .. හැමතිස්සෙමම ඕකුන්ව එක රතු කොටුවකටම සීමා කරමු..උබලා දන්න මේ වගේ ඒවුන්ගෙ නම් දාපල්ලා .
මේකට අකමැති ඒවුන් මගේ රෙප් කපනවනම් නම කියලම කපපල්ලා...

