Reputation kiyanne users la anik users lawa rate karana widiya. Eka matha ban karanna naha.
Ehema unoth bahuthareta wirudda matha darana hamoma ban wenawa.

හිතුවක්කාරයා;21654587 said:Mama qwe aiye kalayak tsse rathu wela. Kunuharpa dada inna un gana
බහුතරයේ විරුද්ධ මත දරණ එකෙක් ඉන්නව නම් ඌ කඩාකප්පල්කාරයෙක්, ඊරිසියාකාරයෙක්, ජාතිවාදී මත දරමින්ප් තවත් ආගමකට නිගා කරන එකෙක්, ප්රජාතන්ත්රවාදයට ගරු කරන්න දන්නෙ නැති එකෙක්. ඇඩ්මින් අයියේ එහෙම අය බෑන් කරන්න කියල තමයි අපි කියන්නේ. එහෙම නැත්තන් මොඩරේටර් දෙන්නෙක් විතර දාන්න. එළකිරියට අපි ආදරෙයි. ඒකයි එහෙම කිව්වේ.![]()

Kunuharupa daana un report karanna
mamanam kaalayak thisse reports danawa action ekak gaththada manda
Kunuharupa daana un report karanna
mamanam kaalayak thisse reports danawa action ekak gaththada manda
සාකැස්ම් නේ?

ඔව් බන් ඕක සමහර විට මානසික ලෙඩක්. එහෙම අය ඉන්නවා. තමුන්ගෙ මතේම එල්බගෙන වෙන අයගෙ මත වලට ගරු කරන්න අදහස් ප්රකාශ කරන්න අකමැති උන් ඉන්නවා. ඒ අය real life එකේදි ළං කරගන්න හොඳ නෑ.![]()

report button eken yawana reports adminlata yanawa ne?

ඒක කරන්න පුලුවන් වැඩක්ද බොල..
ඒක අසාධාරණයි..
රතු වෙච්ච හැම එකාම වැරදියි කියන්න බෑ..
ඔය කොටු එකොළහම පිරිච්ච ලොන්තයොත් ඉන්නෙ මේකෙ..
ගෑනු වගේ අඩනවා මං යනව කියලා..
ආයි එනවා..
ඒපාර කාටහරි බැනලා නූලක් දානවා..
ගූ වෙලා යනවා..
ආයි එනවා..
එපාර එක එකාට මැසේජ් දාදා යනවා අරූ මෙහෙමයි ඌව ගනන් ගන්න එපා කියලා..
ඒපාර බබා හුකුං දානවා..

Rathu wela godak kalayak inna un gana qwe iye.ඒක කරන්න පුලුවන් වැඩක්ද බොල..
ඒක අසාධාරණයි..
රතු වෙච්ච හැම එකාම වැරදියි කියන්න බෑ..
ඔය කොටු එකොළහම පිරිච්ච ලොන්තයොත් ඉන්නෙ මේකෙ..
ගෑනු වගේ අඩනවා මං යනව කියලා..
ආයි එනවා..
ඒපාර කාටහරි බැනලා නූලක් දානවා..
ගූ වෙලා යනවා..
ආයි එනවා..
එපාර එක එකාට මැසේජ් දාදා යනවා අරූ මෙහෙමයි ඌව ගනන් ගන්න එපා කියලා..
ඒපාර බබා හුකුං දානවා..

දාන පෝස්ට් එකක මොකක්හරි අවුලක් තියෙනව නං ඒ ගැන බලන්න ඕනේ හැබැයි. දිගටම ඒ වගේ පෝස්ට් දානවනං බෑන් කරාට කමක් නෑ.