Ek රතු වෙලා ඉන්න උන්.

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Reputation kiyanne users la anik users lawa rate karana widiya. Eka matha ban karanna naha.
    Ehema unoth bahuthareta wirudda matha darana hamoma ban wenawa.

    බහුතරයේ විරුද්ධ මත දරණ එකෙක් ඉන්නව නම් ඌ කඩාකප්පල්කාරයෙක්, ඊරිසියාකාරයෙක්, ජාතිවාදී මත දරමින්ප්‍ තවත් ආගමකට නිගා කරන එකෙක්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න දන්නෙ නැති එකෙක්. ඇඩ්මින් අයියේ එහෙම අය බෑන් කරන්න කියල තමයි අපි කියන්නේ. එහෙම නැත්තන් මොඩරේටර් දෙන්නෙක් විතර දාන්න. එළකිරියට අපි ආදරෙයි. ඒකයි එහෙම කිව්වේ. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    හිතුවක්කාරයා;21654587 said:
    Mama qwe aiye kalayak tsse rathu wela. Kunuharpa dada inna un gana

    Kunuharupa daana un report karanna
    mamanam kaalayak thisse reports danawa action ekak gaththada manda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    බහුතරයේ විරුද්ධ මත දරණ එකෙක් ඉන්නව නම් ඌ කඩාකප්පල්කාරයෙක්, ඊරිසියාකාරයෙක්, ජාතිවාදී මත දරමින්ප්‍ තවත් ආගමකට නිගා කරන එකෙක්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න දන්නෙ නැති එකෙක්. ඇඩ්මින් අයියේ එහෙම අය බෑන් කරන්න කියල තමයි අපි කියන්නේ. එහෙම නැත්තන් මොඩරේටර් දෙන්නෙක් විතර දාන්න. එළකිරියට අපි ආදරෙයි. ඒකයි එහෙම කිව්වේ. :D

    සාකැස්ම් නේ?
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    Patta talk eka macham. Uda comment karala tyna samaharakta oka therenne naha mkada machan un ada iye mekata awe. Ela rep++
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සාකැස්ම් නේ?

    ඔව් බන් ඕක සමහර විට මානසික ලෙඩක්. එහෙම අය ඉන්නවා. තමුන්ගෙ මතේම එල්බගෙන වෙන අයගෙ මත වලට ගරු කරන්න අදහස් ප්‍රකාශ කරන්න අකමැති උන් ඉන්නවා. ඒ අය real life එකේදි ළං කරගන්න හොඳ නෑ.:yes:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඔව් බන් ඕක සමහර විට මානසික ලෙඩක්. එහෙම අය ඉන්නවා. තමුන්ගෙ මතේම එල්බගෙන වෙන අයගෙ මත වලට ගරු කරන්න අදහස් ප්‍රකාශ කරන්න අකමැති උන් ඉන්නවා. ඒ අය real life එකේදි ළං කරගන්න හොඳ නෑ.:yes:

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක කරන්න පුලුවන් වැඩක්ද බොල..
    ඒක අසාධාරණයි..
    රතු වෙච්ච හැම එකාම වැරදියි කියන්න බෑ..
    ඔය කොටු එකොළහම පිරිච්ච ලොන්තයොත් ඉන්නෙ මේකෙ..
    ගෑනු වගේ අඩනවා මං යනව කියලා..
    ආයි එනවා..
    ඒපාර කාටහරි බැනලා නූලක් දානවා..
    ගූ වෙලා යනවා..
    ආයි එනවා..
    එපාර එක එකාට මැසේජ් දාදා යනවා අරූ මෙහෙමයි ඌව ගනන් ගන්න එපා කියලා..
    ඒපාර බබා හුකුං දානවා..
    :lol:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    :shocked:
     
    Rathu wela godak kalayak inna un gana qwe iye. :)
    Rep++
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නං ඒකට විරුද්දයි. නිල් අය වගේම රතු අයත් මේකේ ඉන්න ඕනේ :yes: දාන පෝස්ට් එකක මොකක්හරි අවුලක් තියෙනව නං ඒ ගැන බලන්න ඕනේ හැබැයි. දිගටම ඒ වගේ පෝස්ට් දානවනං බෑන් කරාට කමක් නෑ.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    2wdvk2g.jpg
    :confused:
     
    • Like
    Reactions: Roxxx