Ek රතු වෙලා ඉන්න උන්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හිතුවක්කාරයා;21654587 said:
    Mama qwe aiye kalayak tsse rathu wela. Kunuharpa dada inna un gana

    කුණුහරප දදා නිල් කොටු තියෙන අය දැකලම නැද්ද . මම ත් ආපු මුල් දවස්වල බැලුවේ කුණුහරප කියන උන් හදන්න . එක හරි ගියේ නැ අන්තිමේ මම හැදුන:):(:(:(
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ

    25-9. ඔවූහු නුඹට(මුහම්මද්(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)තුමාණන්ට) කෙසේ උපමා කියා පාන්නේදැයි බලනු. ඔවූහු(සත්‍ය මාර්ගයෙන්) බැහැර ගියෝය. එහෙයින් ඔවුනට මඟක් සොයාගත නොහැකිය.

    25-11. එහෙත් ඔවූහු අස්සාඅත් (අවසාන දිනය) ප‍්‍රතික්ෂේප කළෝය. අස්සාඅත්(අවසාන දිනය) ප‍්‍රතික්ෂේප කරන අයට දැවෙන ගින්නක් අපි සූදානම් කළෙමු.

    25-12. ඈත්වූ තැනක සිට එය(ගින්න) ඔවුන් දකින විට, එහි බුර බුරා නගින ඝෝෂාවත්, වේගයෙන් පැතිර යන ගිගුරුම් හඬත් ඔවුනට ඇසෙයි.

    25-13. තවද ඔවුන් එකට (දම්වැල්ලා) බැඳ ඒ තුළ පටු තැනකට ඇද දමනු ලබන විට ඔවූහු එහිදී විපත (සඳහා) කන්නලව් කරන්නෝය.

    25-14. අද එක් විපතක් සඳහා කන්නලව් නොකරනු. විපත් රාශියක් සඳහා කන්නලව් කරනු.

    25-15. එය(නිරය)ද වඩා හොද, නැතහොත් බියබැතියන්ට පොරොන්දුවූ සදාකාලික ස්වර්ගයද? එය ඔවුනට(යහපත් ක‍්‍රියාවන් සදහා) වන්දියද ඔවුන්ගේ ගමනාන්තයද වේ යැයි(නබි මුහම්මද්) කියනු.
    Ha ubata budu saranai
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    කුණුහරප දදා නිල් කොටු තියෙන අය දැකලම නැද්ද . මම ත් ආපු මුල් දවස්වල බැලුවේ කුණුහරප කියන උන් හදන්න . එක හරි ගියේ නැ අන්තිමේ මම හැදුන:):(:(:(

    මන් කුණුහරුප කියන්න එපා කියද්දී මුන් මගේ රේප් කපනවනේ ...එකට මොකද මිනිහෝ කරන්නේ ?:(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මන් කුණුහරුප කියන්න එපා කියද්දී මුන් මගේ රේප් කපනවනේ ...එකට මොකද මිනිහෝ කරන්නේ ?:(

    rep අදාල කරගන්න එපා රෙප් වැඩක් නැ . කියන්න තියෙන දේ කිවුවා නම් හරි . මේකේ ඉන්න අය හදන්න යන්න එපා . අත්දැකීම් ඇත. ඒ වගේම delete කරන්න කියලා හිතාගෙන කිසි දෙයක් දාන්නත් එපා
     
    May 4, 2017
    1,354
    94
    0
    මහනුවර
    rep අදාල කරගන්න එපා රෙප් වැඩක් නැ . කියන්න තියෙන දේ කිවුවා නම් හරි . මේකේ ඉන්න අය හදන්න යන්න එපා . අත්දැකීම් ඇත. ඒ වගේම delete කරන්න කියලා හිතාගෙන කිසි දෙයක් දාන්නත් එපා

    මන් එහෙම මොකුත් දල නෑ බන් .. හැබැයි සමහර හොද උන් ඉන්නවා කුණු හරුප කියුඅන උන්ගේ රේප් කපන .. :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මන් එහෙම මොකුත් දල නෑ බන් .. හැබැයි සමහර හොද උන් ඉන්නවා කුණු හරුප කියුඅන උන්ගේ රේප් කපන .. :yes:

    අම්මට තාත්තට හදන්න බැරි උන උන් අපිට හදන්න පුලුවන්ද
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    rep අදාල කරගන්න එපා රෙප් වැඩක් නැ . කියන්න තියෙන දේ කිවුවා නම් හරි . මේකේ ඉන්න අය හදන්න යන්න එපා . අත්දැකීම් ඇත. ඒ වගේම delete කරන්න කියලා හිතාගෙන කිසි දෙයක් දාන්නත් එපා

    සිරා කතාව රෙස්පෙක්ට්.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හිතුවක්කාරයා;21689746 said:
    Ha ubata budu saranai
    මළ මිනියකින් පිහිටක් නැති බව දන්නා මිනිසා බුදු සරණයි කියා පිහිට පැතීම දැක මම පුදුම වෙමි.

    උඹ "
    බුදු සරණයි " කියලා ඔලුවෙන් හිටගෙන කිව්වත් උඹට සරණ වෙන්න බුදු හාමුදුරුවන්ට බැහැ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මළ මිනියකින් පිහිටක් නැති බව දන්නා මිනිසා බුදු සරණයි කියා පිහිට පැතීම දැක මම පුදුම වෙමි.
    තුවාන් උඹලටත් ගංවතුර එහෙම ගැලුවද බන් :oo:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    සියලු දේ අල්ලහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව දන්නා මිනිසා අල්ලහ්ව ප්‍රතික්ෂේප කිරිම දැක මම පුදුම වෙමි.

    =========================================================

    මළ මිනියකින් පිහිටක් නැති බව දන්නා මිනිසා බුදු සරණයි කියා පිහිට පැතීම දැක මම පුදුම වෙමි.

    සොබාදහමට මොලයක් නැති බව දන්නා මිනිසා සොබාදහම තමාව නිවනට යවන තෙක් කට ඇරගෙන බලා සිටීම දැක මම පුදුම වෙමි.

    පිළිමයකට කිසි ශක්තියක් / බලයක් නැති බව දන්නා මිනිසා පිළිමයකට වැදිම දැක මම පුදුම වෙමි.

    නේපාල මුහුනක් සහිත පිලිමය ඔරිජිනල් බව දන්නා මිනිසා වැරදි මුහුණක් සහිත මැටි රුප තබා ගැනීම දැක මම පුදුම වෙමි.

    ව්‍යාජ පිලිම වලට නොරැවටී අදම ඔරිජිනල් නේපාල පිලිමයක්ම මිලදි ගන්න

    මිල $190.00

    http://www.handmadeexpo.com/client/index.php?action=show_product&cid=1&scid=186

    කිසි දිනක නොසිටි අල්ල නම් එකෙකු ගැන සිතින් මව මවා පුක උඩ දමන් වදිනවා දැක මා පුදුම උනෙමි.

    අල්ලා කියා දිශාවකට හැරි වදින මුසලමූනුවන් දැක මා පුදුම උනෙමි. (හොද හම්බස් කෙනෙක් තමයි මට කීවෙ උන් පල්ලිය ඇතුලෙ වදින්නෙ දිශාවටලු අල්ලා ඉන්න :lol: )

    ලමා අපචාරියෙක් තමන්ගේ දෙවියායැයි කියා ගන්නා එකෙක් දැක මා පුදුම වුනෙමි.

    අතීතයේ මැජික් පොතක් හා වර්තමානයේ විහිලු කතා පොතක් වී ඇති කුරානයට වදින උන් දැක මා පුදුම උනෙමි.

    ස්බාදහමෙ මොලය කොහෙදැයි සොහොන මුසලමානුවන් දැක මා පුදුම උනෙමි.

    ඊටත් වඩා උගේ බුදු දහම ගැන ඇති අවබෝදය දැක මා පුදුම උනෙමි.

    තව ඕනද....

    මල මිනියෙන් පිහිට පැතීම / පිලිම වලින් පිහිට පැතීම / ස්බාදහමෙන් නිවන් යෑම පිලිබද බුදු දහම තුල කොහේ හෝ සදහන්ව ඇත්නම් මට පෙන්වනු මැනවි.
    ඔබට අවශ්‍ය නම් අල්ලගේ ජෝක් මට ලින්ක් පිටින් ගෙන පෙන්විය හැක.

    උබ නේද බන් දවසක් අර අඩි 20-30 මිනිහෙක් ගැන කුරානයේ කතාවක් කියන්න ගිහින් ඒකේ පිංතූරෙක ලින්ක් එකක් දාලා ඒක පොටෝශොප් වලින් හදපු එකක් කියල පත්තු වෙලා නෝන්ඩි උනේ :lol:

    LazyLizzard මූ නේද ඒ :lol:
     
    ammbo yakoo meka.. patta..:lol::lol::lol::lol:

    Mr thambi dan kata puka wahan palayan :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: thusitharhm

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ නේද බන් දවසක් අර අඩි 20-30 මිනිහෙක් ගැන කුරානයේ කතාවක් කියන්න ගිහින් ඒකේ පිංතූරෙක ලින්ක් එකක් දාලා ඒක පොටෝශොප් වලින් හදපු එකක් කියල පත්තු වෙලා නෝන්ඩි උනේ

    LazyLizzard මූ නේද ඒ :lol:

    හම්මෝ ඔව් බන් :P අපි ලිං කීයක් කැපුවද මතකද ඒ කාලේ තුවාන් නාන හෑලි කොපි පේස්ට් කරනව ලිඳේ වැටෙනව, ආය දවසක් විතර නැතුව ඉඳල ආය එනව ආය ලිඳේ වැටිලා යනව ;)

    මේකෙත් මේ දාල තියෙන්නෙ මහායාන බුද්ධාගමේ සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ පිළිමයක්. ලංකාවේ මහායාන බුද්ධාගමක් නෑ මෙහෙ තියෙන්නෙ ථෙරවාද බුද්ධාගමය, ඔය පිළිමේ ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවෝ නෙවේ සමන්තබද්‍ර බෝධිසත්වයෝය ඒ හින්ද ඔය පිළිමේ ලංකාවේ අයට සත පහක වැඩක් නෑ කියල තුවාන් දන්නේ නෑ.

    තමන්ම ලිඳ කපාගෙන බලෙන්ම ඒකට පනිනවනං අපි මොකෝ බන් කරන්නෙ :baffled: ඔන්න ඔහේ නාපුදෙන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හිතුවක්කාරයා;21713680 said:
    ammbo yakoo meka.. patta..:lol::lol::lol::lol:

    Mr thambi dan kata puka wahan palayan :angry::angry::angry::angry:

    :lol: ඔය තුවාන් නානට ලැජ්ජ නෑ ඕක කී දවසක් නම් ලිදේ වැටුනද ඔහොම දැන් ඔන්න ඒවි ආයෙම කොපි පේස්ට් පාරක් දාල යන්න :lol: රෙප්+ උබටත් :)

    හම්මෝ ඔව් බන් :P අපි ලිං කීයක් කැපුවද මතකද ඒ කාලේ තුවාන් නාන හෑලි කොපි පේස්ට් කරනව ලිඳේ වැටෙනව, ආය දවසක් විතර නැතුව ඉඳල ආය එනව ආය ලිඳේ වැටිලා යනව ;)

    මේකෙත් මේ දාල තියෙන්නෙ මහායාන බුද්ධාගමේ සමන්තභද්‍ර බෝධිසත්වයන්ගේ පිළිමයක්. ලංකාවේ මහායාන බුද්ධාගමක් නෑ මෙහෙ තියෙන්නෙ ථෙරවාද බුද්ධාගමය, ඔය පිළිමේ ඉන්නෙ ගෞතම බුදුහාමුදුරුවෝ නෙවේ සමන්තබද්‍ර බෝධිසත්වයෝය ඒ හින්ද ඔය පිළිමේ ලංකාවේ අයට සත පහක වැඩක් නෑ කියල තුවාන් දන්නේ නෑ.

    තමන්ම ලිඳ කපාගෙන බලෙන්ම ඒකට පනිනවනං අපි මොකෝ බන් කරන්නෙ :baffled: ඔන්න ඔහේ නාපුදෙන්.

    ඕක ඕකට උත්තර දෙන්න තවත් කොපි පේස්ට් එකකින් තමයි :(
    හරියා අපේ බඩියා වගේ කොහෙවත් නැති සෙද්දක් ගෙනත් ඔබනව :lol:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අතීතයේ මැජික් පොතක් හා වර්තමානයේ විහිලු කතා පොතක් වී ඇති කුරානයට වදින උන් දැක මා පුදුම උනෙමි.

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    අල්ලාහ් අභිමත වුවහොත් නුඹලා සියල්ලම එකම සංහතිය කරන්නට (ඔහුට) පුළුවන. එහෙත් (නුඹලාගෙන් එක් එක් ජනකොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අප නියම කළේ) නුඹලාට දුන් දැයෙහි නුඹලා පරීක්ෂා කරනු පිණිසය.

    එබැවින් සත් ක‍්‍රියාව මගින් එකිනෙකාට වඩා උසස් වීමට නුඹලා තැත් කරනු. අන්තිමේදි නුඹලා සියල්ලන්ම යා යුත්තේ අල්ලාහ් වෙතයි. එවිට නුඹලාගේ මතභේදවලට තුඩුදුන් දෑ පිළිබඳ (සත්‍යය) ඔහු නුඹලාට දන්වනු ඇත.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කිසි දිනක නොසිටි අල්ල නම් එකෙකු ගැන සිතින් මව මවා පුක උඩ දමන් වදිනවා දැක මා පුදුම උනෙමි.

    අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි,
    112-1. (නබි මුහම්මද්,) පවසන්න, අල්ලාහ්, ඔහු අනුපමයෙන්ම ඒකීයය.
    112-2. අල්ලාහ්, කිසිවෙකු කෙරෙහි හා කිසිදෙයක් කෙරෙහි අවශ්‍යතාවයක් නොමැත්තා සහ සියළුම දෙනා ඔහු කෙරෙහි අවශ්‍යතා ඇත්තෝය.
    112-3. කිසිවෙකු ඔහු ප‍්‍රසූත කළේ නැත. තවද, ඔහු කිසිවෙකු විසින් ප‍්‍රසූත කරනු ලැබුවේ ද නැත.
    112-4. ඔහුට සමානව කිසිවෙකු නැත.

    3-2. අල්ලාහ්, ඔහු සදා ජීවමානය, ස්වාධීන සංරක්‍ෂකද වේ. ඔහු හැර අන් දෙවි කෙනකු නැත.
    17-43. ඔහු(අල්ලාහ්) සුවිශුද්ධය. තවද ඔවුන් කියන දැයින් අතීශයින් උත්කෘෂ්ඨය.
    26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.
    26-220. නියතවශයෙන් ඔහු සර්ව ශ‍්‍රාව්‍යය. සර්ව ඥානීය.
    27-26. අල්ලාහ්-ඔහු හැර වෙනත් දෙවියකු නැත. (ඔහු) තේජාන්විත රාජාසනයේ (අර්ෂ්හි.) රබ්(පරමාධිපති)ය.
    22-64. අහස්වල දෑද මහපොළොවෙහි දෑද ඔහුටමය. නියතවශයෙන් අල්ලාහ්මය සර්ව පෝෂිත. සර්ව ප‍්‍රශංසාර්භ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ලමා අපචාරියෙක් තමන්ගේ දෙවියායැයි කියා ගන්නා එකෙක් දැක මා පුදුම වුනෙමි.

    21-41. (නබි මුහම්මද්ණී එලෙසම) නුඹට පෙර සිටි රසූල්වරුද සමච්චල් කරනු ලැබූහ. නමුත් (එසේ සමච්චල් කළ) ඔවුන් අතුරින් ඔවුන් සමච්චල් කරමින් සිටි දැය(දඬුවම) සමච්චල් කළ අයම වටලා ගත්තේය.
    21-45. මම නුඹලාට අවවාද කරනුයේ වහී(හෙළිදරව්ව) මගින් යැයි (නබි මුහම්මද්) කියනු. එහෙත් බිහිරෝ කැදවීම ශ‍්‍රවණය නොකරති. ඔවුනට අවවාද කරනු ලබන කල්හී
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    21-41. (නබි මුහම්මද්ණී එලෙසම) නුඹට පෙර සිටි රසූල්වරුද සමච්චල් කරනු ලැබූහ. නමුත් (එසේ සමච්චල් කළ) ඔවුන් අතුරින් ඔවුන් සමච්චල් කරමින් සිටි දැය(දඬුවම) සමච්චල් කළ අයම වටලා ගත්තේය.
    21-45. මම නුඹලාට අවවාද කරනුයේ වහී(හෙළිදරව්ව) මගින් යැයි (නබි මුහම්මද්) කියනු. එහෙත් බිහිරෝ කැදවීම ශ‍්‍රවණය නොකරති. ඔවුනට අවවාද කරනු ලබන කල්හී

    අනේ උබේ කොපි පේස්ට් බයිලාව තියා ගනින් බන්. වැඩකට ඇති දෙයක් දාපන් බොරුවට අපිව කාලකන්නි නොකර උබලගෙ පච මෙතන ගහල.
    එක අකුරක්වත් මන් බැලුවෙ නෑ :no:

    ඔයිට හොදයි යකෝ කෙටි කතා පොතක් අරන් බලන්වා :rofl:

    එක පාරකුත් කොපි පේස්ට් කරන්න ගිහින් ගූ වෙලා ආයෙ එනව ලැජ්ජා නැතිව අමතකද ඒ අඩි 30 මිනිහා :rofl: