Ek රතු වෙලා ඉන්න උන්.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හිතුවක්කාරයා;21719513 said:
    දැං ඇති බං.. ඕකා අඩයි.

    ස්ලාමයේ හැසිරෙමු කොන කපමු. :lol:
    :lol:
    11.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ පුලුවන් නම් ඔයි කියන අල්ලා දෙවියන්ගෙ එක ජීවමාන සාක්ශියක් පෙන්වන්න කියපන්කෝ :rofl:

    අර අඩි 30.............. එක්කෝ ඕන නෑ ඒක :baffled:
    ඕකට කීවට වැඩක් නෑ බන්, අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. කොපි පේස්ට් ඇර තමන්ගේම මතයක් තමන්ගේම වචනයෙන් කියාගන්න තේරෙන්නේ නෑ. මම නං වැඩේ දන්න හින්ද ආය හෑලි ටයිප් කරන්න යන්නේ නෑ.

    තමන්ගේ අදහස තමන්ගේ වචනයෙන් පැහැදිලිව කියාගන්න බැරි අය එක්ක කතා කරලා වැඩක් නෑ බන්. බලපන් අපි එකෙක්වත් කොහෙන්වත් පල් හෑලි කොපි පේස්ට් කරන්නෙ නෑ, අපි දන්න දේ අපේ වචනයෙන් කෙලින් කියන්න අපිට පණ තියෙනව. මූ දන්න දේකුත් නෑ, එක්කෝ කුරානෙන් කොපි පේස්ට්, නැත්තන් ගුගල් සර්ච් කරලා ඒකෙන් කොපි පේස්ට්.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    කෝ පුලුවන් නම් ඔයි කියන අල්ලා දෙවියන්ගෙ එක ජීවමාන සාක්ශියක් පෙන්වන්න කියපන්කෝ :rofl:

    අර අඩි 30.............. එක්කෝ ඕන නෑ ඒක :baffled:

    නෑ බන් මුන් දන්නව බන් හොදට. තමන් ඉන්නෙ බොරුවක කියල. නොදන්නවා නෙවෙයි. හැබැයි නොදන්නවා වාගෙ හැසිරෙනවා. මොකද එහෙම් නැත්නම් උන්ට පැවැත්මක් නෑනේ. අනික උන්ට බෑනේ උන්ගෙ ආගම ප්රශ්න කරන්න. එකේ නීතියක්නෙ. මොකද මොලේ තියන (තියෙන්නෙම් ඕනත් නෑ) එකෙක් ප්රශ්න කරොත් අල්ලා හාන්සිනේ :lol: ඒකනෙ කල් ඇතිව නීති දාල බලෙන් තියන් ඉන්නෙ හරක් රැල :rofl:

    ඔවා අපි අහන්න ගියම උන් අපෙන් වෙන ප්‍රස්න අහනවනේ බං..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕකට කීවට වැඩක් නෑ බන්, අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. කොපි පේස්ට් ඇර තමන්ගේම මතයක් තමන්ගේම වචනයෙන් කියාගන්න තේරෙන්නේ නෑ. මම නං වැඩේ දන්න හින්ද ආය හෑලි ටයිප් කරන්න යන්නේ නෑ.

    තමන්ගේ අදහස තමන්ගේ වචනයෙන් පැහැදිලිව කියාගන්න බැරි අය එක්ක කතා කරලා වැඩක් නෑ බන්. බලපන් අපි එකෙක්වත් කොහෙන්වත් පල් හෑලි කොපි පේස්ට් කරන්නෙ නෑ, අපි දන්න දේ අපේ වචනයෙන් කෙලින් කියන්න අපිට පණ තියෙනව. මූ දන්න දේකුත් නෑ, එක්කෝ කුරානෙන් කොපි පේස්ට්, නැත්තන් ගුගල් සර්ච් කරලා ඒකෙන් කොපි පේස්ට්.

    ඔව් බන් ආයෙ ඔය කබ්බව ෆෝම් කරන් නෑ :baffled::no:
    ඒත් ආතල් එකට ආවම් කිති කවන්නමනෙ හිත :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් ආයෙ ඔය කබ්බව ෆෝම් කරන් නෑ :baffled::no:
    ඒත් ආතල් එකට ආවම් කිති කවන්නමනෙ හිත :rofl:
    ඔව් ඔව් රිප්ලයි නොකර ඉන්න එපා :D මම කිවේ ආතල් එකක් ගන්නව මිසක් සීරියස් අරන් මාගල් කොටලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එන්න මාතියා ඔන කපනවා නොමිලේ.. ශලි ගන්නේ නෑ :yes:

    ඕකගෙ කොන නෙවෙයි එකම නෑ :no:
    අද්දැකීමෙන් කියන්නෙ :lol:

    අර මොකක්ද තරගෙ දින්නෙ එහෙම තමයි
    චන්ද රහස් තෝ දන්නවද ඒවා :baffled::rofl:

    අඩෝ වොල්වරින් මට රෙප් දිල දන්නවද රෙප් පවර් එක :shocked:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් ඔව් රිප්ලයි නොකර ඉන්න එපා :D මම කිවේ ආතල් එකක් ගන්නව මිසක් සීරියස් අරන් මාගල් කොටලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑ.

    කොටන් නෑ බන් කී බෝඩ් එක කෙටීගෙන කෙටේගෙන යනව :rofl:
    ආයෙ නෑ ඕකට කාලෙ නාස්ති කරන්නෙ ඊට වඩා ඇඩ් එකක් ක්ලික් කරල හරි ඩවුන් ලෝඩ් ලින්ක් එකක් හොයා ගන්නව හොදයි :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකගෙ කොන නෙවෙයි එකම නෑ :no:
    අද්දැකීමෙන් කියන්නෙ :lol:

    අර මොකක්ද තරගෙ දින්නෙ එහෙම තමයි
    චන්ද රහස් තෝ දන්නවද ඒවා :baffled::rofl:

    අඩෝ වොල්වරින් මට රෙප් දිල දන්නවද රෙප් පවර් එක :shocked:
    අල්ලාහ්:-)love:) මුට සපෝට් කරලද :shocked: ඔන්න බලපන් මට බැරිවුනානේ කලින් පල්ලියට ගිහින් වැඩේ කරගන්න. අල්ලගෙ කැමැත්ත නැතුව කඹයක් වත් අදින්න බෑ දැන් කාලේ :P

    හපොයි පුටුවක වාඩි වෙලා නේද උඹ ඉන්නෙ, usercp එක සුනුවිසුනු වෙලා ඇති න්‍යෂ්ටික බෝම්බයක් අතඇරිය වගේ. කීයක්ද බන් දැන් අහන්නත් ආසයි :D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අල්ලාහ්:-)love:) මුට සපෝට් කරලද :shocked: ඔන්න බලපන් මට බැරිවුනානේ කලින් පල්ලියට ගිහින් වැඩේ කරගන්න. අල්ලගෙ කැමැත්ත නැතුව කඹයක් වත් අදින්න බෑ දැන් කාලේ :P

    හපොයි පුටුවක වාඩි වෙලා නේද උඹ ඉන්නෙ, usercp එක සුනුවිසුනු වෙලා ඇති න්‍යෂ්ටික බෝම්බයක් අතඇරිය වගේ. කීයක්ද බන් දැන් අහන්නත් ආසයි :D

    අල්ල විතරක් නෙවෙයි තව රහස් තියනවා ඒව කියන්න ඕක ඉන්න ඕන :lol:

    අඩෝ 66 බන් :shocked: ඇඩුනා
    බඩියගෙ 42
    මගෙ 11 ( 11 උනේ උබේ 8 :rofl: )

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ල විතරක් නෙවෙයි තව රහස් තියනවා ඒව කියන්න ඕක ඉන්න ඕන :lol:

    අඩෝ 66 බන් :shocked: ඇඩුනා
    බඩියගෙ 42
    මගෙ 11 ( 11 උනේ උබේ 8 :rofl: )

    හම්මෝ 66ක් :shocked: අද රෑට 5 star හෝටලේකින් කන්න පුළුවන් එහෙනං බඩ පිරෙන්න :D
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එන්න මාතියා ඔන කපනවා නොමිලේ.. ශලි ගන්නේ නෑ :yes:

    5:39 කවුරුන් හෝ තමන්ගේ නපුරු ක්‍රියාවෙන් පසු පසුතැවිලි වී (තම වැරදි) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සමාව ඉල්ලීමට බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    5:39 කවුරුන් හෝ තමන්ගේ නපුරු ක්‍රියාවෙන් පසු පසුතැවිලි වී (තම වැරදි) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සමාව ඉල්ලීමට බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
    මිනි මරල, ගෑනු දුෂණය කරලා කරන්න පුළුවන් බලු වැඩ ජරා වැඩ ඔක්කොම කරලා ඇවිත් "අනේ සොරි අල්ල්හ්" කියල වැන්දම හරි නේද :D ඇවිත් කකුල ලෙවකනව නං ඕන අපතයෙක්ට සමාව දීල ස්වර්ගෙට ගන්නව.

    අනේ අපිට නං එහෙම දෙයියෙක් නැතුවට කමක් නෑ. උඹලම තියාගනිල්ල.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මිනි මරල, ගෑනු දුෂණය කරලා කරන්න පුළුවන් බලු වැඩ ජරා වැඩ ඔක්කොම කරලා ඇවිත් "අනේ සොරි අල්ල්හ්" කියල වැන්දම හරි නේද :D ඇවිත් කකුල ලෙවකනව නං ඕන අපතයෙක්ට සමාව දීල ස්වර්ගෙට ගන්නව.

    අනේ අපිට නං එහෙම දෙයියෙක් නැතුවට කමක් නෑ. උඹලම තියාගනිල්ල.

    2-112. එසේ නොව, කවරකු හෝ කීකරු භාවයෙන් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වී සත්‍ය මාර්ගයෙහි ගමන් කරමින් සිටීද ඔහුට ඔහුගේ තිළිණ ඔහුගේ රබ් (පරමාධිපති) වෙතය. තවද ඔවුන්ට බියකුදු නැත. ඔවුහු ළතවන්නෝද නොවෙති.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අනේ අපිට නං එහෙම දෙයියෙක් නැතුවට කමක් නෑ. උඹලම තියාගනිල්ල.

    2-28. (මිනිසුනි ණී) නුඹලා කෙසේ අල්ලාහ් ප‍්‍රතික්ෂේප කරන්නහුද ඔහු නුඹලා නිර්මාණය කරන්නට පෙර) නුඹලා ප‍්‍රාණ රහිතව සිටියාහුය. ඔහු එවිට නුඹලාට ජීවය දුන්නේය. තවද (නුඹලාගේ නියමිත ජිවිත කාලය අවසන් වූ විට) ඔහු නුඹලා මරණයට පත්කරනු ඇත. තවද (මරණින් පසු යළි විනිශ්චය දිනදි අල්ලාහ් නැවත) නුඹලාට ප‍්‍රාණය දෙනු ඇත. ඉන්පසු නුඹලා ඔහු වෙතටම පමුණුවනු ලබන්නාහුය
     
    Alla pattama waddek ne yakoo. Ganwatura awe allage mna chuun ekatada ?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    මගේ Reply බලලා සත්‍ය අවබෝධ කර ගත්ත අය නැතුවාම නෙමෙයි. :)
    pm කරපු අයට ස්තුතියි