හිතුවක්කාරයා;21719513 said:දැං ඇති බං.. ඕකා අඩයි.
ස්ලාමයේ හැසිරෙමු කොන කපමු.![]()
හිතුවක්කාරයා;21719513 said:දැං ඇති බං.. ඕකා අඩයි.
ස්ලාමයේ හැසිරෙමු කොන කපමු.![]()
කෝ පුලුවන් නම් ඔයි කියන අල්ලා දෙවියන්ගෙ එක ජීවමාන සාක්ශියක් පෙන්වන්න කියපන්කෝ
අර අඩි 30.............. එක්කෝ ඕන නෑ ඒක
කෝ පුලුවන් නම් ඔයි කියන අල්ලා දෙවියන්ගෙ එක ජීවමාන සාක්ශියක් පෙන්වන්න කියපන්කෝ
අර අඩි 30.............. එක්කෝ ඕන නෑ ඒක
නෑ බන් මුන් දන්නව බන් හොදට. තමන් ඉන්නෙ බොරුවක කියල. නොදන්නවා නෙවෙයි. හැබැයි නොදන්නවා වාගෙ හැසිරෙනවා. මොකද එහෙම් නැත්නම් උන්ට පැවැත්මක් නෑනේ. අනික උන්ට බෑනේ උන්ගෙ ආගම ප්‍රශ්න කරන්න. එකේ නීතියක්නෙ. මොකද මොලේ තියන (තියෙන්නෙම් ඕනත් නෑ) එකෙක් ප්‍රශ්න කරොත් අල්ලා හාන්සිනේඒකනෙ කල් ඇතිව නීති දාල බලෙන් තියන් ඉන්නෙ හරක් රැල
ඕකට කීවට වැඩක් නෑ බන්, අහන එකට නෙවේ උත්තර දෙන්නෙ. කොපි පේස්ට් ඇර තමන්ගේම මතයක් තමන්ගේම වචනයෙන් කියාගන්න තේරෙන්නේ නෑ. මම නං වැඩේ දන්න හින්ද ආය හෑලි ටයිප් කරන්න යන්නේ නෑ.
තමන්ගේ අදහස තමන්ගේ වචනයෙන් පැහැදිලිව කියාගන්න බැරි අය එක්ක කතා කරලා වැඩක් නෑ බන්. බලපන් අපි එකෙක්වත් කොහෙන්වත් පල් හෑලි කොපි පේස්ට් කරන්නෙ නෑ, අපි දන්න දේ අපේ වචනයෙන් කෙලින් කියන්න අපිට පණ තියෙනව. මූ දන්න දේකුත් නෑ, එක්කෝ කුරානෙන් කොපි පේස්ට්, නැත්තන් ගුගල් සර්ච් කරලා ඒකෙන් කොපි පේස්ට්.



මෙතන වෙනම සීන් කෝන් එකක් යනවා වගේ
හිතුවක්කාරයා;21719534 said:ඔවා අපි අහන්න ගියම උන් අපෙන් වෙන ප්‍රස්න අහනවනේ බං..

ඔව් බන් ආයෙ ඔය කබ්බව ෆෝම් කරන් නෑ
ඒත් ආතල් එකට ආවම් කිති කවන්නමනෙ හිත
මම කිවේ ආතල් එකක් ගන්නව මිසක් සීරියස් අරන් මාගල් කොටලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑ. එන්න මාතියා ඔන කපනවා නොමිලේ.. ශලි ගන්නේ නෑ





ඔව් ඔව් රිප්ලයි නොකර ඉන්න එපාමම කිවේ ආතල් එකක් ගන්නව මිසක් සීරියස් අරන් මාගල් කොටලා නිකන් මහන්සි වෙන්න ඕනේ නෑ.


ඕකගෙ කොන නෙවෙයි එකම නෑ
අද්දැකීමෙන් කියන්නෙ
අර මොකක්ද තරගෙ දින්නෙ එහෙම තමයි
චන්ද රහස් තෝ දන්නවද ඒවා
අඩෝ වොල්වරින් මට රෙප් දිල දන්නවද රෙප් පවර් එක
මුට සපෝට් කරලද
ඔන්න බලපන් මට බැරිවුනානේ කලින් පල්ලියට ගිහින් වැඩේ කරගන්න. අල්ලගෙ කැමැත්ත නැතුව කඹයක් වත් අදින්න බෑ දැන් කාලේ 
අල්ලාහ්love
මුට සපෝට් කරලද
ඔන්න බලපන් මට බැරිවුනානේ කලින් පල්ලියට ගිහින් වැඩේ කරගන්න. අල්ලගෙ කැමැත්ත නැතුව කඹයක් වත් අදින්න බෑ දැන් කාලේ
හපොයි පුටුවක වාඩි වෙලා නේද උඹ ඉන්නෙ, usercp එක සුනුවිසුනු වෙලා ඇති න්‍යෂ්ටික බෝම්බයක් අතඇරිය වගේ. කීයක්ද බන් දැන් අහන්නත් ආසයි

ඇඩුනා
) අල්ල විතරක් නෙවෙයි තව රහස් තියනවා ඒව කියන්න ඕක ඉන්න ඕන
අඩෝ 66 බන්ඇඩුනා
බඩියගෙ 42
මගෙ 11 ( 11 උනේ උබේ 8)
අද රෑට 5 star හෝටලේකින් කන්න පුළුවන් එහෙනං බඩ පිරෙන්න
එන්න මාතියා ඔන කපනවා නොමිලේ.. ශලි ගන්නේ නෑ
5:39 කවුරුන් හෝ තමන්ගේ නපුරු ක්‍රියාවෙන් පසු පසුතැවිලි වී (තම වැරදි) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සමාව ඉල්ලීමට බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.
ඇවිත් කකුල ලෙවකනව නං ඕන අපතයෙක්ට සමාව දීල ස්වර්ගෙට ගන්නව.මිනි මරල, ගෑනු දුෂණය කරලා කරන්න පුළුවන් බලු වැඩ ජරා වැඩ ඔක්කොම කරලා ඇවිත් "අනේ සොරි අල්ල්හ්" කියල වැන්දම හරි නේදඇවිත් කකුල ලෙවකනව නං ඕන අපතයෙක්ට සමාව දීල ස්වර්ගෙට ගන්නව.
අනේ අපිට නං එහෙම දෙයියෙක් නැතුවට කමක් නෑ. උඹලම තියාගනිල්ල.
අනේ අපිට නං එහෙම දෙයියෙක් නැතුවට කමක් නෑ. උඹලම තියාගනිල්ල.
2-28. (මිනිසුනි ණී) නුඹලා කෙසේ අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නහුද ඔහු නුඹලා නිර්මාණය කරන්නට පෙර) නුඹලා ප්‍රාණ රහිතව සිටියාහුය. ඔහු එවිට නුඹලාට ජීවය දුන්නේය. තවද (නුඹලාගේ නියමිත ජිවිත කාලය අවසන් වූ විට) ඔහු නුඹලා මරණයට පත්කරනු ඇත. තවද (මරණින් පසු යළි විනිශ්චය දිනදි අල්ලාහ් නැවත) නුඹලාට ප්‍රාණය දෙනු ඇත. ඉන්පසු නුඹලා ඔහු වෙතටම පමුණුවනු ලබන්නාහුය
හම්මෝ 66ක්අද රෑට 5 star හෝටලේකින් කන්න පුළුවන් එහෙනං බඩ පිරෙන්න

මගේ Reply බලලා සත්‍ය අවබෝධ කර ගත්ත අය නැතුවාම නෙමෙයි.
pm කරපු අයට ස්තුතියි

