Ow nam list ekat ekka pai list ekat amunala ewanna verified certificate eka ekka natnm ehen mehen ena pai kottu meka asse gahagattot mekat lankawe parliament eka wage wenawaයකෝ තරග ගොඩ..
අපි අද මහසාබා රැස්වීමේදි කියන්නම් ඉවෙන්ට් එකට පාස් වෙන මුදල..
ඒ අනුව ඉවෙන්ට් එක කොහෙද තියෙන්නෙ කියලා තිරනය කරමු.. තවද අපි, ඒ කියන්නෙ අගල නමය උත්තරීතර විදායක සබාව @spunkyisii @Johnnie_Walker @Draco Malfoy @Solo Rider තිරනය කලා මෙම උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස පවත්වන්න..
හැබයි මේ "අරක අරක "කියන්න එපා..
මේක දහම් පාසලක් නෙමෙ..
@spunkyisii අපි උත්තරීතර විදායක සබාවට තව සාමජිකයන්ව සම්බන්ද කරගන්න ඕන.. මම නම් ලිස්ට් එක අද සබාවට ඉදිරිපත් කරන්නම්.. බලලා අනුමත් කරන්න..
