Welcome to Ek Code Chef Challenge
<Ek 3C/>
show your problem solving skills.
මේ ටිකේ කට්ටියගේ කිසිම ගතියක් නෑනේ. ඔන්න කට්ටිය මරා ගන්න වැඩක් එහෙනම්.
අපි මෙතන දාන problem එක solve කරලා දාන්න ඕන.
මේ නීති හා උපදෙස් වලට අනුව විසදිය යුතුයි.
[+] Code එක Java, C++, C# හෝ Python (>3.x.x) වලින් තිබිය යුතුයි.
[+] Code එක තමා විසින්ම විසදිය යුතු අතර අන්තර්ජාලයේ පිහිට නොපැතිය යුතුයි.
[+]Code එකේ Syntax මෙන්ම කුඩා Symantec Errors එකක් වුවද පැවතිය නොහැක.
[+]පලමුවෙන්ම නිවැරදිව කෝඩ් එක ඉදිරිපත් කරන පුද්ගලයන්ට සියල්ලන්ගේම Rep හිමි වේ.
[+]නිවැරදි Code එක පලවෙන තුරු වෙනත් අයකු විසින් වැරද්ද පෙන්වා දීම කල නොයුතුයි.
[+] Code එක PHP tag තුල පල කල යුතුයි.
[+] Output එක නිවැරදි ලෙස පෙනුනද නිවැරදි නොවිය හැක.
[+] සියළුම input හා output, console එකක් භාවිතයෙන් සිදු කල යුතුය. (No GUI)
[+] එමෙන්ම IDE භාවිතා නොකරන ලෙසද ඉල්ලා සිටිමි
ඉදිරියේදී Code Simulator එකක් මගින් ජයග්‍රාහකයා තේරීමට සැලසුමක් ඇත
A good programmer is someone who always looks both ways before crossing a one-way street.
<Happy Coding Guys/>
< Send Thread Link Your Friends Who Loves to Code />

Last edited: