මේ මොන පිස්සු කතාවක්ද? user inputs validate කරගෙන user friendly වෙන්න algorithm ලියන්නෙ මොන workshop එකේද බන්?![]()
http://www.ioinformatics.org/
http://www.codechef.com/
පලවෙනි එකේ කෙසේ වෙතත් දෙවෙනි එකේ එහෙමයි.
මං දීලා තියන එකේ හැටියට කරන්න වෙන විදියක් තියෙනවද? Array එකේ length එක ගන්න පුළුවං කියලා අපි ඔක්කෝම දන්නවනේ. ඒත් මෙතනදී එහෙම කරන්න එපා කියලා කියන්නේ.. මං කියන එක අපහැදිලියිද?
problem එකක් කියන්නේ constrain දාල දෙන එකක්නේ ගොඩක් වෙලාවට


මට තියෙන ප්රශ්නේ නම් Array.sort() වගේ ෆන්ක්ශන් එකක් නැතුව මේ ප්රශ්නේ කියෙන් කිදෙනෙක්ට විසදන්න පුලුවන්ද කියන එක.
mu kiyala thiyena widihata karamu..eka uge problem ekane..awashya wenne requirement ekata hariyanna wade karannai 



තෝ දාන්න ඕනෙම එකනෙ මඟෑරල තියෙන්නෙ


