Ek Code Chef challenge- Welcome Developers, Hackers & Noobs

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේ මොන පිස්සු කතාවක්ද? user inputs validate කරගෙන user friendly වෙන්න algorithm ලියන්නෙ මොන workshop එකේද බන්? :lol::rofl::rofl:

    http://www.ioinformatics.org/
    http://www.codechef.com/

    පලවෙනි එකේ කෙසේ වෙතත් දෙවෙනි එකේ එහෙමයි.
    මං දීලා තියන එකේ හැටියට කරන්න වෙන විදියක් තියෙනවද? Array එකේ length එක ගන්න පුළුවං කියලා අපි ඔක්කෝම දන්නවනේ. ඒත් මෙතනදී එහෙම කරන්න එපා කියලා කියන්නේ.. මං කියන එක අපහැදිලියිද? :nerd: :dull: problem එකක් කියන්නේ constrain දාල දෙන එකක්නේ ගොඩක් වෙලාවට
     
    Nerdy

    Member
    Oct 14, 2014
    28
    4
    0

    :yes: මට තියෙන ප්‍රශ්නේ නම් Array.sort() වගේ ෆන්ක්ශන් එකක් නැතුව මේ ප්‍රශ්නේ කියෙන් කිදෙනෙක්ට විසදන්න පුලුවන්ද කියන එක.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hari hari..ubala dan gahaganna epa yakune :P mu kiyala thiyena widihata karamu..eka uge problem ekane..awashya wenne requirement ekata hariyanna wade karannai :yes: dan mu kiyanawanam ehema karanna kiyala, ehema karamu..next challenge eke idala api oka change karamu :yes:

    mamath habai hithanawa aru kiwwa wage alogorithm ekata godak focus wenna one logic eka kiyala :yes: logic eka gana concentrate karanna thiyena time adu wenawa user input aran balanna giyoth..api user input eka gatta kiyala hithagena ethana idan e user input eka kohomada final output ekata geniyanne kiyala logic eka balamu :D
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    PHP:
    import java.util.Arrays;
    
    class numbers{
    
        private final static int lines = 8;
        private final static int numbers[] = new int[]{5,3,6,7,5,3,1,5};
    
        public static void main(String[] args) {
    
                int[] arr = new int[lines];
    
                for(int i =0;i<lines;i++){
                    arr[i] = numbers[i];
                }
    
                Arrays.sort(arr);
    
                for(int number:arr){
                    System.out.println(number);
                }
            }
    }

    :P:cool:

    java: cannot find symbol
    symbol: variable Arrays
    location: class numbers
    :nerd:
    :yes: මට තියෙන ප්‍රශ්නේ නම් Array.sort() වගේ ෆන්ක්ශන් එකක් නැතුව මේ ප්‍රශ්නේ කියෙන් කිදෙනෙක්ට විසදන්න පුලුවන්ද කියන එක.

    ඒක ඇත්ත bubble sort එකක්වත් දාගන්න බෑ ගොඩක් අයට පලවෙනි එක හින්දා ඕන library එකක් use කරලා කරන්න allow කරේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    :yes: මට තියෙන ප්‍රශ්නේ නම් Array.sort() වගේ ෆන්ක්ශන් එකක් නැතුව මේ ප්‍රශ්නේ කියෙන් කිදෙනෙක්ට විසදන්න පුලුවන්ද කියන එක.

    ehema solve karala wadak na ne kohomath :rofl: hama lang ekema wage sort ekata builtin method thiyenawa..sort ekath apima liyanawanam hodai :yes: kohomatath interview giyath builtin eka use karala liwwoth un kiyanawa ehema ba kiyala :)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Hari hari..ubala dan gahaganna epa yakune :P mu kiyala thiyena widihata karamu..eka uge problem ekane..awashya wenne requirement ekata hariyanna wade karannai :yes: dan mu kiyanawanam ehema karanna kiyala, ehema karamu..next challenge eke idala api oka change karamu :yes:

    mamath habai hithanawa aru kiwwa wage alogorithm ekata godak focus wenna one logic eka kiyala :yes: logic eka gana concentrate karanna thiyena time adu wenawa user input aran balanna giyoth..api user input eka gatta kiyala hithagena ethana idan e user input eka kohomada final output ekata geniyanne kiyala logic eka balamu :D

    :rofl::rofl::P එල ඊලග එකේ ඉදන් එහෙම කරමු මචං. කොහෙමත් problem එකෙන් එකට මේක වෙනස් වෙනවා පොඩි එකක් ඉස්සරල දුන්නේ ඒක කරපල්ලකෝ.. අහ් තව අර prime number එකේ එක්ත් slove කරන්න Ayeshlive දුන්න ඒකත් පට්ට මං solve කරා තාම අවේ නෑ අයිතිකාරයා හරිද බලන්න
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් ට්‍රයි කරන්නද :D
    සෝටිං ෆන්ක්ශන්ස් මොකුත් නැතුව අපිම මැනුවලි සෝට් කල්ල කෝඩ් එකනෙ ඕනෙ ? :D

    ප.ලි. මේකට ජාව පයිතොන් වගේම C C++ ලැන්ග්වේජ් දෙකත් දාපං :yes:
    පයිතන් වගේ නම් නොදාන තරමට හොඳා ඒකෙන් ඔය වගේ වැඩ ලේසියෙන් කරගන්න මාර කෑලි තියෙන්නෙ :no:
    ඒ නිසා ඒකෙන් කලාම මොලේ පොඩි වෙනවලු :shocked: :shocked:
    C C++ දාන්න පුළුවන්නම් ශෝක් :yes: :yes:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මාත් ට්‍රයි කරන්නද :D
    සෝටිං ෆන්ක්ශන්ස් මොකුත් නැතුව අපිම මැනුවලි සෝට් කල්ල කෝඩ් එකනෙ ඕනෙ ? :D

    ප.ලි. මේකට ජාව පයිතොන් වගේම C C++ ලැන්ග්වේජ් දෙකත් දාපං :yes:
    පයිතන් වගේ නම් නොදාන තරමට හොඳා ඒකෙන් ඔය වගේ වැඩ ලේසියෙන් කරගන්න මාර කෑලි තියෙන්නෙ :no:
    ඒ නිසා ඒකෙන් කලාම මොලේ පොඩි වෙනවලු :shocked: :shocked:
    C C++ දාන්න පුළුවන්නම් ශෝක් :yes: :yes:

    හුටා මං C++ දාලා නැද්ද :shocked: ඇයි යකෝ කලින් කිව්වේ නැත්තේ..
    එල කරපංකෝ මොකෙන් හරි කව්රුත් තාම දාලා නෑනේ.. .sort() එහෙම දාන්න එපා කොල්ලෝ :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හුටා මං C++ දාලා නැද්ද :shocked: ඇයි යකෝ කලින් කිව්වේ නැත්තේ..
    එල කරපංකෝ මොකෙන් හරි කව්රුත් තාම දාලා නෑනේ.. .sort() එහෙම දාන්න එපා කොල්ලෝ :lol:

    ඒකනෙ :baffled: තෝ දාන්න ඕනෙම එකනෙ මඟෑරල තියෙන්නෙ :lol:
    එල.. සෝර්ට් පාවිච්චි කරන්නෑ :D හැබැයි වැරදුනොත් හිනා වෙන්න බෑ :frown: :frown:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Given the list of numbers
    ලිස්ට් එකක්ද ඇරේ එකක්ද ? :eek:

    ඔය English බං :rofl: උඹ ඕන විදියකට කරපං. inputs දෙන විදියට outputs එන්න ඕන එච්චලයි.. ඊලග එකේ ඉදන් කට්ටිය කියන හිංදා user input කේස් එක වෙනස් කරමු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    PHP:
    int arr[] = { 1, 5, 7, 8, 9, 5, 1, 1, 5, -20 };
    
    	const int len = sizeof(arr) / sizeof(arr[0]);
    
    	for (int i{}; i < len; i++)
    	{
    		for (int j = i + 1; j < len; j++)
    		{
    			if (arr[i] > arr[j])
    			{
    				int x = arr[i];
    				int y = arr[j];
    
    				arr[i] = y;
    				arr[j] = x;
    			}
    		}
    	}
    
    	for (int i{}; i < len; i++)
    		printf("%i\n", arr[i]);
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔය English බං :rofl: උඹ ඕන විදියකට කරපං. inputs දෙන විදියට outputs එන්න ඕන එච්චලයි.. ඊලග එකේ ඉදන් කට්ටිය කියන හිංදා user input කේස් එක වෙනස් කරමු

    English Sinhala High Valyrian Dothraki මොකක් වුනත් ලිස්ට් කියන්නෙ එකක් ඇරේ කියන්නෙ තව එකක් :frown: :frown:
    හරි වචනෙ දාපං සිඞ්හලයෝ :dull: :dull:
    මං ඇරේ එකකිං හැදුවෙ.. ලිස්ට් දැන් මතක නෑ :no: :no: :no:
    බලාං හරිද කියල :D
    ඔන්න ෆන්ක්ශන් පාවිච්චි කලේ නෑ :baffled:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Python 2.7 :P

    PHP:
    a = raw_input("Please enter the numbers seperated by spaces: ")
    numbers = map(int, a.split())
    sorted_num = sorted(numbers)
    for i in sorted_num:
        print i

    athal ekata kare hode :rofl:

    :)

    PHP:
    import java.util.Arrays;
     
    class numbers{
     
        private final static int lines = 8;
        private final static int numbers[] = new int[]{5,3,6,7,5,3,1,5};
     
        public static void main(String[] args) {
     
                int[] arr = new int[lines];
     
                for(int i =0;i<lines;i++){
                    arr[i] = numbers[i];
                }
     
                Arrays.sort(arr);
     
                for(int number:arr){
                    System.out.println(number);
                }
            }
    }

    http://ideone.com/kkxv7W

    ඔන්න එහෙනම් Rep දෙන්න බලන්න කට්ටිය.
    Ayeshlive ගේ එකත් පට්ට ට්‍රයි කරපං මචං :cool::cool:
    Good Luck!
    PS : මං array එක import කරන්නැතුව compile කරලා තිබ්බේ උඹ ඒක දාල තිබ්බේ නෑනේ :rofl:

    PHP:
    int arr[] = { 1, 5, 7, 8, 9, 5, 1, 1, 5, -20 };
    
    	const int len = sizeof(arr) / sizeof(arr[0]);
    
    	for (int i{}; i < len; i++)
    	{
    		for (int j = i + 1; j < len; j++)
    		{
    			if (arr[i] > arr[j])
    			{
    				int x = arr[i];
    				int y = arr[j];
    
    				arr[i] = y;
    				arr[j] = x;
    			}
    		}
    	}
    
    	for (int i{}; i < len; i++)
    		printf("%i\n", arr[i]);

    මචං https://ideone.com/ කම්පයිල් කරලා දාපං.

    ඊලග එකේ සිට නිවරදි නීති පද්දතියක් ඇතුල කරනු ලැබේ.. (භාවිතා කල හැකි libraries හා inbuilt function පිලිබදව :))
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පලවෙනියටම කරේ උඹ ඕනන, ඔන්න එහෙනම් Rep දෙන්න බලන්න කට්ටිය.
    Ayeshlive ගේ එකත් පට්ට ට්‍රයි කරපං මචං :cool::cool:
    Good Luck!
    PS : මං array එක import කරන්නැතුව compile කරලා තිබ්බේ උඹ ඒක දාල තිබ්බේ නෑනේ :rofl:

    මචං https://ideone.com/ කම්පයිල් කරලා දාපං.

    https://ideone.com/UuxGlh
    මෙහෙමද බං ? මං ඕක මීට කලින් පාවිච්චි කල්ල නෑ :no:
     
    Last edited: