EK eka Deshapalana wedikawak wela dan. GT mekata mokak hari karanna.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown::frown::frown::frown::frown::frown::frown:

    DAn EK eke dehapalane witarai tiyenne. Kisima fun ekak ganna puluwan widiye treads nahaDan nam Ek eka epa wena tanata wada sidda wenava. Meke koi wele baluwath dehspalane witarai. :no::no::no::no::no::no:

    Okomalagen mama illanne meka deshapalana wedikawak kara ganna epa.
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    SF killer

    Member
    Nov 29, 2009
    14
    0
    0
    GTRZ mokatada ara rasim kiyana thambiyage ban eka lift kare...
    SFta help karala spam karannada?
    GTRZ sarath ponnayata support
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ඕක මචන් trend එක ඒ කාලෙ ඉදන්ම
    ඒ ඒ කාලෙට ලංකා සමාජයෙ මොකක්හරි ස්පෙශල් දෙයක් යයිද එළකිරි එකේ ඕවා ගැනම තමයි ත්‍රෙඩ් වැටෙන්නෙ, කතා කරන්නෙ,ගහගන්නෙ, බැනගන්නෙ,බෑන් වෙන්නෙ හිටන් ලොල්

    ඔය හොදයි, එයාර්ටෙල් ලංකාවට එන්න කලින් එළකිරි එකෙ මේන් බෝඩ් එකෙ ත්‍රෙඩ්ස් 25 න් 20ක් ම එයාර්ටෙල් ගැන. :lol:
    ඔව්වා තව වැඩිවෙයි ජනාධිපතිවරණය ලංවෙද්දි!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,305
    86,534
    113
    ආශ්චර්යමත් රටක
    ඕක මචන් trend එක ඒ කාලෙ ඉදන්ම
    ඒ ඒ කාලෙට ලංකා සමාජයෙ මොකක්හරි ස්පෙශල් දෙයක් යයිද එළකිරි එකේ ඕවා ගැනම තමයි ත්‍රෙඩ් වැටෙන්නෙ, කතා කරන්නෙ,ගහගන්නෙ, බැනගන්නෙ,බෑන් වෙන්නෙ හිටන් ලොල්

    ඔය හොදයි, එයාර්ටෙල් ලංකාවට එන්න කලින් එළකිරි එකෙ මේන් බෝඩ් එකෙ ත්‍රෙඩ්ස් 25 න් 20ක් ම එයාර්ටෙල් ගැන. :lol:
    ඔව්වා තව වැඩිවෙයි ජනාධිපතිවරණය ලංවෙද්දි!

    :yes::yes::yes::lol: