|EK ELECTION 2009|VOTING

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,143
    11,150
    113
    Forest
    Tharindu Chat said:
    පිස්සුද බන්??????? අපි ඒ වගෙ දේශපාලනික වශයෙන් බංකොලොත් වෙලා නෑ...............:rofl:
    :lol: :lol: :lol:
     
    urajdrlk said:
    Balapan ban....mun prachanda kriyaa koralaa magee chanda kadanna hadanawaa..........!! :D :D

    Selenna epa macho...
    Apita wada kauda Prachanda Kriya karanna danne....
    k1259603.jpg
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    geethq said:
    mama saha mage sahachara matara kollo 27 denek ekathu wela
    BUS ayyata chande denna thiranaya kara
    mokada aran maaru aya ka gahanawa wadiy(sirawata kiyanne):D
    mama me dapu okkoma post kiyewwa
    mahesh nam maru appa aththa chandayak run karanna
    tharinduth honday
    අනේ තොගෙ මහ ලොකු මාතර ඡන්දේ....:rofl::rofl:
    බස් කාරය ෆ්රී ටිකට් කීයක් දෙන්නම් කිව්වද???
    හෙහෙ සද්ද නැතුව ඡන්ද කරන්න බෑ මල්ලි.... ජනතාව අතරට යන්න සද්දේ තියෙන්න ඔනේ..... :D
    එහෙම කරන අය ඉන්නව...අපේ උරාජ් වගේ අය.... :rofl::rofl:
    ෆ්රී ටිකට් ඇලෝ කරලා... බබ්බු නළවලා එහෙම දිනන අය.... :rofl::rofl:
    එයාලා කෑ ගහන්නෙ නෑ...බබ්බු නළවනව...හදනව එට්සෙට්රා...එට්සෙට්රා..
    :lol::lol::P:P:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    thm14 said:

    එලම කිරි නියම කතාව කොල්ලා
    11.gif
     
    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    d2silva said:
    කන්නවත් වටිනවද බන් ඔය දහ ජරාව:eek::eek:..............තූ විතරක්.........නොදොකින්......:growl::growl:

    Kanna apa machan VOTE KARANNA
    Sumudu011
    5 X
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    thm14 said:
    අනේ තොගෙ මහ ලොකු මාතර ඡන්දේ....:rofl::rofl:
    බස් කාරය ෆ්රී ටිකට් කීයක් දෙන්නම් කිව්වද???
    හෙහෙ සද්ද නැතුව ඡන්ද කරන්න බෑ මල්ලි.... ජනතාව අතරට යන්න සද්දේ තියෙන්න ඔනේ..... :D
    එහෙම කරන අය ඉන්නව...අපේ උරාජ් වගේ අය.... :rofl::rofl:
    ෆ්රී ටිකට් ඇලෝ කරලා... බබ්බු නළවලා එහෙම දිනන අය.... :rofl::rofl:
    එයාලා කෑ ගහන්නෙ නෑ...බබ්බු නළවනව...හදනව එට්සෙට්රා...එට්සෙට්රා..
    :lol::lol::P:P:P
    :rofl::rofl::lol::lol::lol::rofl:
    kasu akkiya kiwwoth mama denawa eyage mallita
    okkoma set ekath ekka:):rofl:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    d2silva said:
    කන්නවත් වටිනවද බන් ඔය දහ ජරාව:eek::eek:..............තූ විතරක්.........නොදොකින්......:growl::growl:

    හික්ස් හික්ස් එකත් ඈත්ත මල ජරාව :baffled::lol::lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    geethq said:
    :rofl::rofl::lol::lol::lol::rofl:
    kasu akkiya kiwwoth mama denawa eyage mallita
    okkoma set ekath ekka:):rofl:

    හිහහහහ...:lol::lol:
    එහෙම නෙවෙ මචන්...උඹට හොඳයි කියල හිතෙන පක්ෂෙට දියන්...:D
    අපි ඔක්කොම මේ කෑ ගහන්නෙ අපේ චින්තනයන් කන්වින්ස් කොරන්නනේ....:rofl::rofl::rofl:
    නැත්තම් ඉතින් මෙච්චර බැහල වැඩ කරන්නෙ නැතුව කසු අක්කිට ටෙක්ස්ට් එකක් දානවනෙ හිකිස්...
    :rofl::rofl::rofl::lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නොසෑලෙන නායකත්වයක් නියත ජයක්

    1.Jack Sparrow - 09x

    2653_JackSparrow300_1_.jpg

    theif.gif
    09x

    වෑඩිම මනාපයෙන් තොරා පත්කරමු
    11.gif