රත්තරං;16191594 said:මෙහෙමනේ බබා දැන් මගේ බඩේ ඉන්නේ...ඊට පස්සේ මගේ බඩෙන් නෝනගේ බබඩට යන්න ඕනේ(4ක් -5ක් වත් හදන්න ඇග්රිමන්ට් ගහලා තියෙන්නේ ) ... ඒක වෙන්නේ මැයි මාසේ පහුවෙලා ටික කාලෙකින්. ඊට පස්සේ නෝනගේ බඩේ මාස 10කට කිට්ටුව ඉදලා තමා බබා එලියට එන්නේ.එතකොට මම තාත්තා කෙනෙක්![]()
මැයි පලවෙනිදට තමයි කේස් එක









sathutuyi