EK Forex හවුල

MWCS

Member
Dec 6, 2008
181
31
0
Kohoma kalath eka nemeida banz:oo:

බොරු ටෝක් විතරයි බං මුගේ..... :rolleyes::rolleyes::rolleyes:

kohoma karath eka thamai... mama kiwwe ara news ekak balala pending orders dala thiyanne na .... news ekak apu gaman trades open karanne na...

උඹ ඔච්චරම කෙරුමනම් :rolleyes: මෙතන නිව්ස් දෙන එකාගෙන් profit ඕනෙත් නැත්තන්....

නිකන් පල හු_ _ යන්න..... :growl: දන්න දෙයක් බෙදා ගන්නත් බෑ මුට.... :growl: තියෙන කුප්ප කමට....

share karanna danne naaa adoo... okkoma paid service...

ටෝක් නම් මුගේ 10 කට ගහල 11 හොයන්න වගේ.....
mamanam news walin trade karema na machan,
eth mata kiyanna News release walata adala Historical, Peredicted Pip/price change eka thiyena free site ekak???

:lol::lol::lol::lol:
 
Last edited:

dinisanda

Member
Mar 26, 2012
281
8
0

ප_ටද එහෙනම් free කියල දැම්මේ..... :growl: උඹ දන්නව කියල පෙන්නන්නද? :growl:

mamanam news walin trade karema na machan,

eth mata kiyanna News release walata adala Historical, Peredicted Pip/price change eka thiyena free site ekak???

නිකන් _ක නොදී පල හු_ _ යන්න..... :growl: උඹ දන්නවා කියල පෙන්නපිය ගෙදර උන්ට... :growl:
MWCS - macho mn wediya kemathi ne ube oya katawata...uth me EK forex wenuwen deyak kyl thiyenw..ubalata free dunnoth witharaida hoda...ei lankawe unta kiyak hari pay krl hoda deyak ganna berida ban...anna ekai wenasa...lobakam krn nethiwa fx krn un win krai..hemadama free dena eka aran trade krn un kawada hari fx athariwi..
anika ubala oya withayata anith unta baninna epa...uta baninna kalin uba hitapan uba monada me EK walata krl thiyenne kyl...
mn dunnata hemoma free denne ne...uba wg gdk un methana innawa...unge moda arthal nisa thama hoda fx krn un me EK dala yanne...mn me gena kt kale ada uta una de heta mt wenna puluwan...thawa ekekta wenna puluwan...krp de weradi nam me thread owner thiranaya kri u weradi kyl..
anika mn danna hetiyata lankawe fx gurala tikakuth me EK innawa..un acc 2-3 hadagena...hariyata fx profit aran yana time ekata ewith methana awul krl yanw..unta oni api loss wenna..
aye me wg weda me thread 1 nowenna me EK inna FX krn un waga bala ganna oni...nethnam hodata knowledgh tiyena un meka athariwi...ethakota apita thaniym thama krn wenne...
Nikan kata wahan inne nethiwa weradi deta wirudda weyalla...eka ape blood wala gdk issara idalama thibuna..
 
Last edited:

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Narakai SHARE karagaththanam...... :growl: kuna...... :lol:

    අංක එක මම කැමති නෑ කවුරුවත් මට කුණු හර්ප කියනවට. මම අනිත් අයට උදව් කරලා තියෙනවා විතරයි, මම කාටවත් වැරද්දක් කරලා නෑ. එක නිසා මට ගෙදර අයට පෙන්න ගන්න කියන තමුන්, තමුන්ගේ තියෙන වසල කට ලැබුනේ අම්මගෙන්ද, තාත්තගෙන්ද, නැත්තම් අල්ලපු ගෙදර මිනිහගෙන්ද කියල හොයාගන්න බලන්න. මොකද එකට මෙතන කාටවත් කරන්න දෙයක් නෑ.

    දෙවනියට, මම කියල තියෙන්නේ "මම දන්නේ නෑ, තියෙන service paid ඒවා. එක නිසා මට free දෙන සයිට් එකක් කියන්න" කියල. එක ඉල්ලීමක්. මොකද මට paid services ගන්න සල්ලි නෑ.
    මම දන්නේ නැති දෙයක් බෙදා ගන්න මට විදිහක් නෑ.
    මම ඉල්ලලා තියෙන්නේ trading signal නෙමෙයි. වෙන දෙයක්.
    මම නිව්ස් වලට ට්‍රේඩ් නොකරන නිසා තමයි මට දැනගන්න ඕන ඔය මම අහල තියෙන දේ. තමුන් වගේ පොල් බුරුවෙක් නොවෙන ඕන කෙනෙකුට තේරෙනවා නිව්ස් වලින් කොච්චර කෙල වෙනවද කියල. එක තේරෙන්න real account එකකින් කරන්න ඕනේ. නැතුව තමන් මහා පණ්ඩිතය කියල හිතාගෙන ඉන්න පට්ටි හරක්ට ඕව තේරුම් ගන්න බෑ.

    මට තේරෙන්න නෑ තමුන්ට මාත් එක්ක තියෙන අවුල මොකක්ද කියල. බොරුවට ත්‍රෙඩ් එක මැදට පැනල එක hijack කරන්නේ නැතුව දන්නා දෙයක් බෙදාගෙන, නොදන්නා දෙයක් අහල ඉගෙන ගෙන හිටපන්.

    dinisanda මෙතන දෙන්නේ නිව්ස් නෙමෙයි, නිව්ස් වලට අදාළ සිග්නල්. එයා පොර නොවී තමන් ගව තියෙන දෙයක් බෙදාගන්නවා. තමුසේ මෙතනට ඇවිල්ල මොකද කරන්නේ?

    real account එකකින් තමුන්ගේ සල්ලිත් එක්ක ට්‍රේඩ් කරලා බලපන් නිකං Demo වීරයෙක් වෙන්න හදන්නේ නැතුව. මොකද මම හොඳටම දන්නවා මෙතන ඉන්න ගොඩක් අය ට්‍රේඩ් කරන්නේ demo කියල.
     
    Last edited:

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Mama pita rata indala forex karanne. eth mata lankawata salli widraw karanna one masekata 10,000$ withara.meka mama Australia wala account ekata gaththoth aniwaryenma mata declare karala 40% withara tax ekak gewanna wenawa. eka ape rattata yanawanam hithata dukak na.

    meke kauruth foreign country ekaka indala salli lankawata widraw karana ekek innawada?
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    MWCS - macho mn wediya kemathi ne ube oya katawata...uth me EK forex wenuwen deyak kyl thiyenw..ubalata free dunnoth witharaida hoda...ei lankawe unta kiyak hari pay krl hoda deyak ganna berida ban...anna ekai wenasa...lobakam krn nethiwa fx krn un win krai..hemadama free dena eka aran trade krn un kawada hari fx athariwi..
    anika ubala oya withayata anith unta baninna epa...uta baninna kalin uba hitapan uba monada me EK walata krl thiyenne kyl...
    mn dunnata hemoma free denne ne...uba wg gdk un methana innawa...unge moda arthal nisa thama hoda fx krn un me EK dala yanne...mn me gena kt kale ada uta una de heta mt wenna puluwan...thawa ekekta wenna puluwan...krp de weradi nam me thread owner thiranaya kri u weradi kyl..
    anika mn danna hetiyata lankawe fx gurala tikakuth me EK innawa..un acc 2-3 hadagena...hariyata fx profit aran yana time ekata ewith methana awul krl yanw..unta oni api loss wenna..
    aye me wg weda me thread 1 nowenna me EK inna FX krn un waga bala ganna oni...nethnam hodata knowledgh tiyena un meka athariwi...ethakota apita thaniym thama krn wenne...
    Nikan kata wahan inne nethiwa weradi deta wirudda weyalla...eka ape blood wala gdk issara idalama thibuna..

    අංක එක මම කැමති නෑ කවුරුවත් මට කුණු හර්ප කියනවට. මම අනිත් අයට උදව් කරලා තියෙනවා විතරයි, මම කාටවත් වැරද්දක් කරලා නෑ. එක නිසා මට ගෙදර අයට පෙන්න ගන්න කියන තමුන්, තමුන්ගේ තියෙන වසල කට ලැබුනේ අම්මගෙන්ද, තාත්තගෙන්ද, නැත්තම් අල්ලපු ගෙදර මිනිහගෙන්ද කියල හොයාගන්න බලන්න. මොකද එකට මෙතන කාටවත් කරන්න දෙයක් නෑ.

    දෙවනියට, මම කියල තියෙන්නේ "මම දන්නේ නෑ, තියෙන service paid ඒවා. එක නිසා මට free දෙන සයිට් එකක් කියන්න" කියල. එක ඉල්ලීමක්. මොකද මට paid services ගන්න සල්ලි නෑ.
    මම දන්නේ නැති දෙයක් බෙදා ගන්න මට විදිහක් නෑ.
    මම ඉල්ලලා තියෙන්නේ trading signal නෙමෙයි. වෙන දෙයක්.
    මම නිව්ස් වලට ට්‍රේඩ් නොකරන නිසා තමයි මට දැනගන්න ඕන ඔය මම අහල තියෙන දේ. තමුන් වගේ පොල් බුරුවෙක් නොවෙන ඕන කෙනෙකුට තේරෙනවා නිව්ස් වලින් කොච්චර කෙල වෙනවද කියල. එක තේරෙන්න real account එකකින් කරන්න ඕනේ. නැතුව තමන් මහා පණ්ඩිතය කියල හිතාගෙන ඉන්න පට්ටි හරක්ට ඕව තේරුම් ගන්න බෑ.

    මට තේරෙන්න නෑ තමුන්ට මාත් එක්ක තියෙන අවුල මොකක්ද කියල. බොරුවට ත්‍රෙඩ් එක මැදට පැනල එක hijack කරන්නේ නැතුව දන්නා දෙයක් බෙදාගෙන, නොදන්නා දෙයක් අහල ඉගෙන ගෙන හිටපන්.

    dinisanda මෙතන දෙන්නේ නිව්ස් නෙමෙයි, නිව්ස් වලට අදාළ සිග්නල්. එයා පොර නොවී තමන් ගව තියෙන දෙයක් බෙදාගන්නවා. තමුසේ මෙතනට ඇවිල්ල මොකද කරන්නේ?

    real account එකකින් තමුන්ගේ සල්ලිත් එක්ක ට්‍රේඩ් කරලා බලපන් නිකං Demo වීරයෙක් වෙන්න හදන්නේ නැතුව. මොකද මම හොඳටම දන්නවා මෙතන ඉන්න ගොඩක් අය ට්‍රේඩ් කරන්නේ demo කියල.

    Agreed! Rep+ to both of you!

    To all of you, Specially Lkrajitha and MWCS,
    Mama thread ekak damma "Free Forex Signals providers" kiyala.
    eeke First Android app eka Free signals denava. Paid services walata wada hondai. un kiyanne signals 95% success kiyala. Aththa wage. Mama Demo eke mulin karala, dan 9 Days wage Real eketh kara. SL giye trades dekai.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    This is my Real Account

    My Account Link

    2cgzx3s.jpg
     
    anushka18

    Member
    Sep 8, 2013
    65
    2
    0
    godak sathutui mchn mn vagema forex gana unanduvak dakvana pirisak hambuna 1 gana...mamath danna danna deval post karannam mchn ubalata vadagath vena..
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    B U M P

    Macho meka gaha maraganna thanak nemei......... umbala gahaganilla vena thread ekaka, meke inna eun deyak igena ganna naththam deyak ugannana eun.....

    thread eka vinasa karanna epa........
     
    spacetimer

    Member
    Aug 17, 2013
    337
    23
    0
    B U M P

    Macho meka gaha maraganna thanak nemei......... umbala gahaganilla vena thread ekaka, meke inna eun deyak igena ganna naththam deyak ugannana eun.....

    thread eka vinasa karanna epa........

    Ammo ow!
    maath mey thread eke okkoma reply kiyavanava.
    Igena ganna enne...
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    බොරු ටෝක් විතරයි බං මුගේ..... :rolleyes::rolleyes::rolleyes:

    උඹ ඔච්චරම කෙරුමනම් :rolleyes: මෙතන නිව්ස් දෙන එකාගෙන් profit ඕනෙත් නැත්තන්....

    නිකන් පල හු_ _ යන්න..... :growl: දන්න දෙයක් බෙදා ගන්නත් බෑ මුට.... :growl: තියෙන කුප්ප කමට....

    share karanna danne naaa adoo... okkoma paid service...

    ටෝක් නම් මුගේ 10 කට ගහල 11 හොයන්න වගේ.....
    mamanam news walin trade karema na machan,
    eth mata kiyanna News release walata adala Historical, Peredicted Pip/price change eka thiyena free site ekak???

    :lol::lol::lol::lol:

    Mokada ban me..... :baffled: maraganne nathuva indapalla..... :oo:
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    Patta machan.... any advice for us.... :)

    machn mama nam kiyanne deal ekak open karanakota unit 1000 k hari 2000k hari ganin
    but ube account balance eka pip 600 k yatat giyath dela eka Sl nowee tiyanna puluwanwenna oni

    example

    orhz68.jpg

    me mage tragedy eka
    wena ayaga wenas wenna puluwan
    but mama meken profit karala tiya
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    machanla mata forex market open wena time eka hariyata sri lankan time ken kiypanko:) a open wena market eke time frame ekata dapan start karanne kiyatada close wenne kiytada?

    mulinma open wenne sydney neda??

    1)sydeny(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    2)tokyo(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    3)london(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    4)new york(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    sydney walin open wena market eka new york session eken neda close wenne??
     
    Last edited:

    anushka18

    Member
    Sep 8, 2013
    65
    2
    0
    manදman;15574504 said:
    machanla mata forex market open wena time eka hariyata sri lankan time ken kiypanko:) a open wena market eke time frame ekata dapan start karanne kiyatada close wenne kiytada?

    mulinma open wenne sydney neda??

    1)sydeny(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    2)tokyo(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    3)london(me session eke trade karannda hoda currency monwada? volatility eka wadi mona wage pair walada??)

    mehemai mchn..
    mn me kiyanne sl time 1n mchn..

    sydney -3.30 am - 12.30pm
    tokiyo- 5.30am- 2.30pm
    frankfurt - 12.30pm- 9.30pm
    london - 1.30pm -10.30 pm
    new york- 6.30 pm- 2.30 am

    me thiyenne 1 1 session vala trade karanna hoda pair...

    tokiyo- aud/usd- nzd/usd- usd/jap

    london- eur/usd- gbp/usd- usd/jpy

    new york- eur/usd- gbp/usd- aud/usd

    methanin thava visthara danaganna puluvan mchn...

    http://www.sumuforex.com/p/forex-trade_2565.html

    sl velaven havasa 6.30 - 10.00 athara trade karanna godak hodai mchn..
     
    Last edited:
    • Like
    Reactions: manදman

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machn mama nam kiyanne deal ekak open karanakota unit 1000 k hari 2000k hari ganin
    but ube account balance eka pip 600 k yatat giyath dela eka Sl nowee tiyanna puluwanwenna oni

    example

    orhz68.jpg

    me mage tragedy eka
    wena ayaga wenas wenna puluwan
    but mama meken profit karala tiya

    ube portfolio ekanam ela machan... godak scalp karala thibbe pip 10 ta aduwen neda? ethakota machan 600pips walata pahalata SL dala thiyana eka sarthaka nane? (mama adahas karanne godak risky kiyana eka.) mamanam wadipurama pahathata SL danne 50pips wage thamai.

    good luck.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    B U M P

    Macho meka gaha maraganna thanak nemei......... umbala gahaganilla vena thread ekaka, meke inna eun deyak igena ganna naththam deyak ugannana eun.....

    thread eka vinasa karanna epa........

    Ammo ow!
    maath mey thread eke okkoma reply kiyavanava.
    Igena ganna enne...

    man monawa karannada ban kohewath yana ekek madin pannata.:lol:
    mama palaweni para fit eke hondin uththara dunna. mama hithanne uu walge pagagena.
    mama thread eke conversation eke innawa witharai.
     
    Last edited: