කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේවළා තීරයෙන් එහා කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුම්
අපේම ලෝකයක් අපේම ලෝකයක්
"ක" කයන්න![]()
කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ
හිමින් සැරේ හොරෙන් ඇවිත් හයියෙන් යන්නේ.... න
නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස්වළා
නින්ද පාවෙලා නෙතදර නුඹ හරස්වෙලා
"ල" ලයන්න

ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනාව
පුන් සදක් නැගෙන්න.... න![]()

නිල් අහසේ උමතු වළා
ගොළුවී දුකසේ පාවෙනවා
ගිම්හානේ හිරු නැගලා
පිපුණූ කුසුම්පෙති පරවෙනවා
"ව" වයන්න![]()
වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ [ග]
ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ..
මිහිර පතා ආදරේ.. ලපලු නටයි ඟං තෙරේ... ර
ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ..
මිහිර පතා ආදරේ.. ලපලු නටයි ඟං තෙරේ... ර
රඟහල දැන් ඇත අඩ අඳුරේ...
අප දෙදෙනා පෙම් පිළිසඳරේ...
අන්න බලන් කුමරිය මනමේ...
තනි වී ඇත හිම ගිරි අරනේ... (න)
නිම් හිම් සෙව්වා මා සසරෙ.. හමුවී යුගයෙන් බෑදි යුගයෙ ... [ය]
වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූදා කඳූලයි දකින්නේ
සිනහවේ සරදම්
"ම" මයන්න![]()
malata babareku se
oba soya enawa
wayanna
වසන්තේ නිදා වුන් යොවුන් කෝකිලාවන්
ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී
ද යන්න...


ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි
"ය" යයන්න