::..:: EK Geeyen Geeya ::..::

Jan 15, 2009
9,238
368
0
වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුම්
අපේම ලෝකයක් අපේම ලෝකයක්

"ක" කයන්න :)
 

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුම්
    අපේම ලෝකයක් අපේම ලෝකයක්

    "ක" කයන්න :)
    කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ
    හිමින් සැරේ හොරෙන් ඇවිත් හයියෙන් යන්නේ....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    කියන්න සුළගේ ඔබ කොයි සිටදෝ එන්නේ
    හිමින් සැරේ හොරෙන් ඇවිත් හයියෙන් යන්නේ....

    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස්වළා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස්වෙලා

    "ල" ලයන්න
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    නන්දනීය පෙම සැඩ රළු දියඹ වෙස්වළා
    නින්ද පාවෙලා නෙතදර නුඹ හරස්වෙලා

    "ල" ලයන්න

    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනාව
    පුන් සදක් නැගෙන්න.... :cool:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ලස්සනයි බලන්න ඔයාගෙ මල් හිනාව
    පුන් සදක් නැගෙන්න.... :cool:

    නිල් අහසේ උමතු වළා
    ගොළුවී දුකසේ පාවෙනවා
    ගිම්හානේ හිරු නැගලා
    පිපුණූ කුසුම්පෙති පරවෙනවා

    "ව" වයන්න
    :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    නිල් අහසේ උමතු වළා
    ගොළුවී දුකසේ පාවෙනවා
    ගිම්හානේ හිරු නැගලා
    පිපුණූ කුසුම්පෙති පරවෙනවා

    "ව" වයන්න
    :)

    වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ [ග]
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn

    වරදක් කළත් හිතකින් නොවේ රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත් මට මාගෙ ඇස් දෙක වගේ [ග]

    ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ..
    මිහිර පතා ආදරේ.. ලපලු නටයි ඟං තෙරේ...
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    රඟහල දැන් ඇත අඩ අඳුරේ...

    ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ..
    මිහිර පතා ආදරේ.. ලපලු නටයි ඟං තෙරේ...


    රඟහල දැන් ඇත අඩ අඳුරේ...
    අප දෙදෙනා පෙම් පිළිසඳරේ...
    අන්න බලන් කුමරිය මනමේ...
    තනි වී ඇත හිම ගිරි අරනේ...
    (න)
     

    draco

    Active member
  • Sep 22, 2006
    7,136
    7
    38
    ගලන ගඟකි ජීවිතේ.. දයාලූ ලෝකයේ..
    මිහිර පතා ආදරේ.. ලපලු නටයි ඟං තෙරේ...



    රුන් රුන් ගා ගා... (ග)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    රඟහල දැන් ඇත අඩ අඳුරේ...
    අප දෙදෙනා පෙම් පිළිසඳරේ...
    අන්න බලන් කුමරිය මනමේ...
    තනි වී ඇත හිම ගිරි අරනේ...
    (න)

    නිම් හිම් සෙව්වා මා සසරෙ.. හමුවී යුගයෙන් බෑදි යුගයෙ ... [ය]
     

    draco

    Active member
  • Sep 22, 2006
    7,136
    7
    38
    නිම් හිම් සෙව්වා මා සසරෙ.. හමුවී යුගයෙන් බෑදි යුගයෙ ... [ය]


    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රි ලංකාවේ.... (ව)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්
    හැඬූදා කඳූලයි දකින්නේ
    සිනහවේ සරදම්


    "ම" මයන්න :)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

    "ය" යයන්න :)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ආශා නිරාශා මැවූ
    ඈ ස්වප්න මායාවකී
    ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
    මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

    "ය" යයන්න :)

    යෙහෙලියක සේ සොයුරියක සේ
    ඔබ කියන අයුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කදුළු දෑසින්


    න යන්න