sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    නෙලුම් කුමාරි;14511362 said:
    සුබ උදැසනක් !

    good-morning164.jpg

    සුභ උදෑසනක්.. ඉතින් ඉතින් සුදූ:love:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    නෙලුම් කුමාරි;14511481 said:
    dan bus wala yanna ba ane....kollo neme siyalagen thamai berenna bari :angry::angry::angry::angry:

    ඇයි සුදූ ඔයා දන්නේ නැද්ද වේලෙන්න වේලෙන්න තමයි පොල් වල තෙල් වැඩි කියලා..???:yes: ඒකයි රහස.. පරිස්සමින් මයේ පැට්ටී..:love:

     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    කෙල්ල රෙප් දෙන්නත් දන්නවා..:shocked: ඔන්න එහෙනම් මගෙනුත්...:D 5+
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නෙලුම් කුමාරි;14512047 said:
    ඔයාට දිවක්ග්චනය තියෙනවද?...:angry::angry:

    දිව්‍යඥානය කියන එක ලියා ගන්න අමාරු නම් දිවැස් කියලා හරි ලියන්න... :lol:

    මම කිව්වේ මේකේ වැඩිපුරම පෝස්ට් දාලා තියෙන්නේ කොල්ලොනේ... කෝ පෙන්නන්න බලන්න කෙල්ලෝ...? :cool: