.:: EK MAL WATTA ::.

Do You like Mal Watta to Continue as long as Elakiri.com Exits..? (Forever)

  • Total voters
    18
  • Poll closed .

coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
dilrasan said:
My Aim was to take over the damn threads which were active few minutes ago..

u know...the treads aginst elakiri rules..:D

Plz Don't give a shit to the spammers..:D
we have to post Smething sothat other threads will be displayed in the home page..:D
ignore the threads..Just report..Don't post anything..:Dif u post anything the tread will be displayed in the home page u see..:D

do u get it..:confused::D
ela ela
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    geethq said:
    ඇත්තටම සහෝදරය මෙතන තියෙන්නෙ අළුත් පරණ ගැටලුවක් නෙවෙයි

    මේකයි
    මල් වත්තෙ ඇක්ටිව් හිටිය අයගෙන් ගොඩක් අය දැන් එක එක හේතු නිසා බිසී
    ඇත්තටම ඒකයි හේතුව
    ගොඩක් අයට විභාග
    අනිත් අය කර්යබහුල වෙලා ටමන්ගෙ රාජකාරි වල
    අපි දැන් කටයිතු කරගෙන යනව මල් වත්ත ආයෙ නග්ගල ගන්න
    මේ ත්‍රෙඩ් එකත් ඒකට සහායක්

    Ow, Eka Nam Honda Adahasak..
    Den Unat.. Mal Watta Nethi Unat.. Wenat Thread's wela Unat..
    Chat Eka Continue Karana Perisakut Enna Nisa...
    Me wage Thread Ekak Margayen E Ayathat Wasiyak wey..
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    geethq said:
    ඒ ඔයා හිතන හැටි
    මේකට ඕනි තරන් අළුත් අය එකතු වෙනව
    දැන් කලින් හිටපු අය නෙවෙයි අළුත්ම සෙට් එකක් ඉන්නව

    කාව හරි රිජෙක්ට් උනා නම් ඒ ත්‍රෙඩ් වලින් ඒක උනේ එයාලගෙ වැරැද්ද නිසා මිසක් මල් වත්තෙ/මෙගා පාටියෙ ඉන්න මිනිස්සුන්ගෙ වැරැද්ද නිසා නෙවෙයි

    :rolleyes: ei ban uba ude idan re wenakn oya chat walata wela idan ekata ena kollanta hi kiyanne lol ubata EK wala wena thread wedak nedda lol ;)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,788
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    Shameer said:
    good.. but.. not good to chat all the time.. must do some other posting too :D
    :yes: :rofl: hemotamath be...karanna puluwan aya innawa..ea aya udaw karanawa...

    Den mehemane..

    Chatting walata awama girlsla boysla hambenawa...:D
    ethakota degollanta oni udaw ilaganna puluwan..katha baha karala...(oninan pani halala:P:rofl:)

    mokada..Boyslata girlslagen udau oni wenawa..Girlslata Boyslagen udaw oni wenawa..:D:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Renesas said:
    :rolleyes: ei ban uba ude idan re wenakn oya chat walata wela idan ekata ena kollanta hi kiyanne lol ubata EK wala wena thread wedak nedda lol ;)
    මට අදාල ත්‍රෙඩ් වලට මම රිප්ලයි කරනව
    සමහරු වගෙ හැම එකටම
    "
    danna machan
    sorry machan
    thankx
    :D:D:D
    :rolleyes::rolleyes:
    hmmmmmmmmm
    thanks for the info "

    ඔය වගේ වැඩක් නැතුව අනන් මනන් හැම ත්‍රෙඩ් එකේම දදා ඉන්නෙ නෑ
    මම Computers & Internet සෙක්ශන් එකේ මම දන්න සයිඩ් එක ගැන අනිත් අයට ඕනි තරම් උදවු කරනව
    ඒ වගේම ප්‍රයිස් ලිස්ට් එක කරනව(සිගියෙ ඇති)
    මම දවසෙ වැඩි හරිය චැට් කරනව තමයි
    ඒත් කැම්පස් පටන් ගත්තම තව ටික දවසකින් මට මෙහෙම එන්න වෙන්නෙ නෑ
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    Hashan dis said:
    dan issara tibuna wage namai parana katiya adui
    eka nisa kamali issara nam Wattama tamai :P

    :rolleyes::rolleyes::rolleyes: ow eka wenna puluwan sahodaraya ita wada aula tamai owage ekama pirisak bahirawayo wage ude idan re wenak raja karana eka. chat eka wisala pirisakata epa wela tiyenne onna oya hetuwa hinda tamai. :baffled::baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dilrasan said:
    :yes: :rofl: hemotamath be...karanna puluwan aya innawa..ea aya udaw karanawa...

    Den mehemane..

    Chatting walata awama girlsla boysla hambenawa...:D
    ethakota degollanta oni udaw ilaganna puluwan..katha baha karala...(oninan pani halala:P:rofl:)

    mokada..Boyslata girlslagen udau oni wenawa..Girlslata Boyslagen udaw oni wenawa..:D:rofl:

    Ow, Yahaluwa E Kathawata Mat Ekagai..
    E wage Dena Hadunagena Hethiyothing.. Udaw Laba ganna Lesi wenawa.. :yes:
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    dilrasan said:
    :yes: :rofl: hemotamath be...karanna puluwan aya innawa..ea aya udaw karanawa...

    Den mehemane..

    Chatting walata awama girlsla boysla hambenawa...:D
    ethakota degollanta oni udaw ilaganna puluwan..katha baha karala...(oninan pani halala:P:rofl:)

    mokada..Boyslata girlslagen udau oni wenawa..Girlslata Boyslagen udaw oni wenawa..:D:rofl:

    uabata mama kiyapu de therune na:dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    geethq said:
    මට අදාල ත්‍රෙඩ් වලට මම රිප්ලයි කරනව
    සමහරු වගෙ හැම එකටම
    "
    danna machan
    sorry machan
    thankx
    :D:D:D
    :rolleyes::rolleyes:
    hmmmmmmmmm
    thanks for the info "

    ඔය වගේ වැඩක් නැතුව අනන් මනන් හැම ත්‍රෙඩ් එකේම දදා ඉන්නෙ නෑ
    මම Computers & Internet සෙක්ශන් එකේ මම දන්න සයිඩ් එක ගැන අනිත් අයට ඕනි තරම් උදවු කරනව
    ඒ වගේම ප්‍රයිස් ලිස්ට් එක කරනව(සිගියෙ ඇති)
    මම දවසෙ වැඩි හරිය චැට් කරනව තමයි
    ඒත් කැම්පස් පටන් ගත්තම තව ටික දවසකින් මට මෙහෙම එන්න වෙන්නෙ නෑ

    Boho Aluth Perisak Ennawa Oya wage Weda Karana..
    Eth Oya wage Sahodarayek EK Ekay Hema Mohotema Enna Eka gena Nam Santhosai..
    Ape Yahalu Yeheliyantha Alut Dewal Kiya Dena Eka Koi taram Deyak da..
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    geethq said:
    මට අදාල ත්‍රෙඩ් වලට මම රිප්ලයි කරනව
    සමහරු වගෙ හැම එකටම
    "
    danna machan
    sorry machan
    thankx
    :D:D:D
    :rolleyes::rolleyes:
    hmmmmmmmmm
    thanks for the info "

    ඔය වගේ වැඩක් නැතුව අනන් මනන් දදා ඉන්නෙ නෑ
    මම Computers & Internet සෙක්ශන් එකේ මම දන්න සයිඩ් එක ගැන අනිත් අයට ඕනි තරම් උදවු කරනව
    ඒ වගේම ප්‍රයිස් ලිස්ට් එක කරනව(සිගියෙ ඇති)
    මම දවසෙ වැඩි හරිය චැට් කරනව තමයි
    ඒත් කැම්පස් පටන් ගත්තම තව ටික දවසකින් මට මෙහෙම එන්න වෙන්නෙ නෑ

    :rolleyes::rolleyes::rolleyes: ubage paudgalika sithum pethum mata ho anekuth samajikayanta adala na yaluwa. uba oya kiyana widihata karanna giyot forums gena kawara katada. :baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Renesas said:
    :rolleyes::rolleyes::rolleyes: ow eka wenna puluwan sahodaraya ita wada aula tamai owage ekama pirisak bahirawayo wage ude idan re wenak raja karana eka. chat eka wisala pirisakata epa wela tiyenne onna oya hetuwa hinda tamai. :baffled::baffled::baffled:

    Nethuwa.. Nethuwa..
    Boho duratha Oya Sahodaraya Kipu Detha Mat Ekaga Wenda Sedu wenawa..:yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    coollifestyle4u said:
    Eka Nam Ehema Wenda Puluwan..
    Eth Yahaluwa.. Hemadama Hewelawema..

    Mal Watte Enda be nay Yahaluwa..
    E gollanthat E gollange Anagathaya Gena Hethanda One ne..:rolleyes:

    hmm ow eka nam atta api hamotama hamadaama mewa pissu natanna baa
    hamoma busy wana dawasak enawa :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Renesas said:
    :rolleyes::rolleyes::rolleyes: ubage paudgalika sithum pethum mata ho anekuth samajikayanta adala na yaluwa. uba oya kiyana widihata karanna giyot forums gena kawara katada. :baffled::baffled:
    ලෝකෙ ගෝලාකරයි කොල්ලො
    මේ මගේ ටයිප් එක
    මට සමහරුන්ට වගේ වැඩකට නැතුව හැම ත්‍රෙඩ් එකේම මූන පෙන්නගන්න ඕනි නෑ :D