EK Mega Party - Season 04 !!

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ශුවින් මල්ලි මොකෝ මේ පැත්තෙ
    පොඩි එකා කියන්නෙ ජූනියර් බැච් එකේ උන්ට :P
    හ්ම්ම්ම්ම්.... ගොඩ දවසකින් EK එකේදි හම්බුනේ..ගෙදර ආවද???
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හ්ම්ම්ම්ම්.... ගොඩ දවසකින් EK එකේදි හම්බුනේ..ගෙදර ආවද???
    හ්ම්ම් මේව නම් පාළුවට ගිහිල්ල
    දැන් යන චැට් තෙර්ඩ් වලින් මේකට එන්න ආයෙ චැටක් දානවනම් :D
    මම ඉන්නව 24/7 ආයෙත් :P

    ලෙක්චර් ගියෙ නෑ සති ගානකින් , ගෙදරම තමා හිටියෙ :D
    assignmnt , presntation, industrial visit වලට නම් යන්න ඕනෙ නිසා ගියා :P
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    හ්ම්ම් මේව නම් පාළුවට ගිහිල්ල
    දැන් යන චැට් තෙර්ඩ් වලින් මේකට එන්න ආයෙ චැටක් දානවනම් :D
    මම ඉන්නව 24/7 ආයෙත් :P

    ලෙක්චර් ගියෙ නෑ සති ගානකින් , ගෙදරම තමා හිටියෙ :D
    assignmnt , presntation, industrial visit වලට නම් යන්න ඕනෙ නිසා ගියා :P
    ඒ මොකද ගෙදරට වෙලා...අපිට නම් assignment පිරිලා..මමත් ඒකට හිමින් සැරේ සෙට් වෙන්නම්...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ මොකද ගෙදරට වෙලා...අපිට නම් assignment පිරිලා..මමත් ඒකට හිමින් සැරේ සෙට් වෙන්නම්...
    කම්මලී අප්ප , මෙලෝ රහක් නැති විෂයන් ටිකක් තියෙන්නෙ සෝ තේරුමක් ම නෑ :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඒ මොකද ගෙදරට වෙලා...අපිට නම් assignment පිරිලා..මමත් ඒකට හිමින් සැරේ සෙට් වෙන්නම්...
    දැන් එන්න කට්ටියට අදුන්වල දෙන්න :D අදුනන අයද ඉන්නෙ ඒකෙ?