4 එක ඉවර උනාමමේකෙ සීසන් 5 එන්නෙ කවද්ද

4 එක ඉවර උනාම
ඒක නෙවෙයි ප්රශ්නෙ පුළුවන් නම් මේකෙ සීසන් 2 එක හොයපන්![]()
ශුවින් මල්ලි මොකෝ මේ පැත්තෙmokada????![]()

හ්ම්ම්ම්ම්.... ගොඩ දවසකින් EK එකේදි හම්බුනේ..ගෙදර ආවද???ශුවින් මල්ලි මොකෝ මේ පැත්තෙ
පොඩි එකා කියන්නෙ ජූනියර් බැච් එකේ උන්ට![]()
හ්ම්ම් මේව නම් පාළුවට ගිහිල්ලහ්ම්ම්ම්ම්.... ගොඩ දවසකින් EK එකේදි හම්බුනේ..ගෙදර ආවද???



ඒ මොකද ගෙදරට වෙලා...අපිට නම් assignment පිරිලා..මමත් ඒකට හිමින් සැරේ සෙට් වෙන්නම්...හ්ම්ම් මේව නම් පාළුවට ගිහිල්ල
දැන් යන චැට් තෙර්ඩ් වලින් මේකට එන්න ආයෙ චැටක් දානවනම්
මම ඉන්නව 24/7 ආයෙත්
ලෙක්චර් ගියෙ නෑ සති ගානකින් , ගෙදරම තමා හිටියෙ![]()
assignmnt , presntation, industrial visit වලට නම් යන්න ඕනෙ නිසා ගියා![]()
කම්මලී අප්ප , මෙලෝ රහක් නැති විෂයන් ටිකක් තියෙන්නෙ සෝ තේරුමක් ම නෑඒ මොකද ගෙදරට වෙලා...අපිට නම් assignment පිරිලා..මමත් ඒකට හිමින් සැරේ සෙට් වෙන්නම්...

දැන් එන්න කට්ටියට අදුන්වල දෙන්නඒ මොකද ගෙදරට වෙලා...අපිට නම් assignment පිරිලා..මමත් ඒකට හිමින් සැරේ සෙට් වෙන්නම්...
අදුනන අයද ඉන්නෙ ඒකෙ?මම යනවා නිදා ගන්න..ආයෙ සෙට් වෙමු....gd nt..කම්මලී අප්ප , මෙලෝ රහක් නැති විෂයන් ටිකක් තියෙන්නෙ සෝ තේරුමක් ම නෑ![]()