EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
nathi una :oo: ai eka kalin thibbada? :rofl:
දන්නෑ ....... ඒ උනාට ඔය සමහරු කෝ කෝ කිය කිය හොයන්නෙ

අපි ඒක මාර්කට් කරලා කීයක් හරි හොයාගමු අනී :cool:
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,914
    12,247
    113
    Behind u :p
    කෝප වෙන්න එපා අනේ ..... ව්‍යාපාදය හොද නෑ

    මෙතන ඉන්න සමහරු ඉස්සර මටත් කොල්ලෙක් කිව්වා .... තාම කියනව
    :eek:

    හෆෝ නෑ.. දන්නෝ දනිති.. :D
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඉහි *බ්ලශ්*



    බොරු නේන්නම් ....... :බේගල් හාමි:

    එනවකො මීට පස්සෙ, නංගි තේ එකක් හදන්නකො කියාගෙන
    :frown:
    Anii shoi nangi :sorry::sorry: innako man oyata malak denna
    valentine-1.jpg
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ට්විස්ටිගේ ළමයගෙ තාත්තා කවුද :frown: ලකියා නෙවේළු
    මුන්ට ඕන නැති දෙයක් නෑ. හැම රෙද්දම හොයනවා. කාගේ වුනාම මොකෝ අත පය 4 තියෙන ලමයෙක් නම්:growl::growl::growl:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මුන්ට ඕන නැති දෙයක් නෑ. හැම රෙද්දම හොයනවා. කාගේ වුනාම මොකෝ අත පය 4 තියෙන ලමයෙක් නම්
    මං බිය වුනා...අනී,,,,,සීදෙවි කොළු පැටිය නෙද උඹෙ නහයමයි තියෙන්නේ :baffled:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    Anii shoi nangi :sorry::sorry: innako man oyata malak denna
    valentine-1.jpg

    අනී සුදු මල් ටික නම් ශෝයො :D ....... :frown: රෝස පාට....ඊක්කා, මට පේන්න බෑ.... ඒ ටික අරං ගිහින් දෙන්න ගම හාමිනේට ...... :P