EK Mega Party - Season 04 !!

Myth

Well-known member
  • Jul 9, 2009
    18,914
    12,247
    113
    Behind u :p
    අපි බය වෙයි ඔය දුනු/හී වලට

    us_army_d9_bulldozer_gail_gray_.jpg

    :oo: wts happening..? asoka wane doser karanna da yanne..
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔව් බන්, ඉඩම් වෙන්දේසියක් දාන්න යන්නෙ
    මල්ලි මේ ....... අපි ඊයෙත් වෙන්දේසි ඉඩමකට ගිහින් එතන හිටපු හරක් ටික පැත්තකට එලවලා එතන ක්‍රිකට් ගහලා ආවෙ හරිද? ......

    එනව මෙතන අපිත් එක්ක සෙල්ලම් කරන්න
    :frown:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මල්ලි මේ ....... අපි ඊයෙත් වෙන්දේසි ඉඩමකට ගිහින් එතන හිටපු හරක් ටික පැත්තකට එලවලා එතන ක්‍රිකට් ගහලා ආවෙ හරිද? ......

    එනව මෙතන අපිත් එක්ක සෙල්ලම් කරන්න
    :frown:
    අපිත් එහෙම තමයි, රෑ බල්ලො එලවල ග්‍රවුන්ඩ් වල ක්‍රිකට ගහන්නෙ :frown:
     
    මල්ලි මේ ....... අපි ඊයෙත් වෙන්දේසි ඉඩමකට ගිහින් එතන හිටපු හරක් ටික පැත්තකට එලවලා එතන ක්‍රිකට් ගහලා ආවෙ හරිද? ......

    එනව මෙතන අපිත් එක්ක සෙල්ලම් කරන්න
    :frown:

    අපේ නන්ගියා සුරතලා චන්ඩියා
    :eek::eek::eek::rofl::rofl::cool::cool:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කෑලි බෑලි එකතුකරල, හතව වටේ ලිරික්ස් හොරකං කරල යාන්තං සින්දුවක් ඇමුනුව

    And I don't wanna do this anymore
    I don't wanna be the reason why
    And every time I walk out the door
    I see her die a little more inside

    Don't want to think about it
    Don't want to talk about it
    I'm just so sick about it
    Can't believe it's ended this way

    Just so confused about it
    Feeling the blues about it
    I just can't do without ya
    Tell me is this fair?

    You and me
    We used to be together
    Everyday together always
    I really feel
    That I lost my best friend

    I can't believe
    This was the end
    It looks as though you're letting go
    And if it's real
    Well I don't want to know

    The lights of all you see
    You could have overcome all this
    And I still can't get over you
    Are you someone I'll forever miss

    I believed your love I can feel your love
    And that's all that I wanted
    I sleep your love I salute your love
    And I can't get away
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    බුදු අම්මෙ හම්බුනා කේක් එක.... නගා මේක දෙකට කපල ලොකු කෑල්ල මට දියන්
    :oo::oo::eek::eek::eek::eek::P:P:P:P
    ලොල් උබල ගෙට් ටු ගෙදර් එකක් දැම්මද ?
     
    කෑලි බෑලි එකතුකරල, හතව වටේ ලිරික්ස් හොරකං කරල යාන්තං සින්දුවක් ඇමුනුව

    And I don't wanna do this anymore
    I don't wanna be the reason why
    And every time I walk out the door
    I see her die a little more inside

    Don't want to think about it
    Don't want to talk about it
    I'm just so sick about it
    Can't believe it's ended this way

    Just so confused about it
    Feeling the blues about it
    I just can't do without ya
    Tell me is this fair?

    You and me
    We used to be together
    Everyday together always
    I really feel
    That I lost my best friend

    I can't believe
    This was the end
    It looks as though you're letting go
    And if it's real
    Well I don't want to know

    The lights of all you see
    You could have overcome all this
    And I still can't get over you
    Are you someone I'll forever miss

    I believed your love I can feel your love
    And that's all that I wanted
    I sleep your love I salute your love
    And I can't get away

    මේක සිංහලෙන් දාකො...තොට තේරෙන්නෙත් නෑ... මට තේරෙන්නෙත් නෑ..... කෝ මේ පරිවර්තක.....අමා මුදියන්සෙලාගේ හීන් කෙලී
    :P:P:P:P:P:P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මේක සිංහලෙන් දාකො...තොට තේරෙන්නෙත් නෑ... මට තේරෙන්නෙත් නෑ..... කෝ මේ පරිවර්තක.....අමා මුදියන්සෙලාගේ හීන් කෙලී
    :P:P:P:P:P:P
    මම දැම්මෙ මට තේරෙනෙ බාසාවෙන් බන් :rofl: ඕක සිංහලෙන් දැම්මනං මට කොමඩි ස්ටාර් වෙන්න තිබුන :lol: