ගඟට වැටෙන බෝල ඇහිදීම සහ ගස් අස්සේ සැඟවී ෆීල්ඩ් කිරීම පිලිබඳ අවිධිමත් පාඨමාලාව.......කැමරා භාවිතය සහ ඔන් කිරීම පිළිඹඳ එක්දින පාටමාලාව.....
විමසීම් අමා......![]()
විමසීම් - ගෙම්බර්

ගඟට වැටෙන බෝල ඇහිදීම සහ ගස් අස්සේ සැඟවී ෆීල්ඩ් කිරීම පිලිබඳ අවිධිමත් පාඨමාලාව.......කැමරා භාවිතය සහ ඔන් කිරීම පිළිඹඳ එක්දින පාටමාලාව.....
විමසීම් අමා......![]()

ඔව් බන්, අද උදේ 6ට ගෙදර ආවෙ, නිදාගෙන නැගිටිනකොට දවල් 12ත් පහුවෙලා, ඒ අස්සෙ මට ඕන කොලයක් අම්ම වීසි කරල, දැන් ඒක මේ හොයනගමන්අද නිවාඩුද??![]()

ඒකද ළඟට ඇවිත් ඔච්චට හයේ ඒවා ගහන්න එපා අයියෙ මට මං පවු නේද අයියෙ කීවෙ හූඌඌඌඌඌ![]()
එ කිව්වෙ හයෙ එවා පුලුවන් නම් ගහන්න කියලා


ඒක ජීටී අයියට කියලා ලොක් කලා ...... දැන් මේක තමා පාර්ටිය

ඔව්!! තියෙන්නෙත් එක දවසයි!! එකෙත් වැඩ වැටුනම එපා වෙනවා නෙ!!ඔව් බන්, අද උදේ 6ට ගෙදර ආවෙ, නිදාගෙන නැගිටිනකොට දවල් 12ත් පහුවෙලා, ඒ අස්සෙ මට ඕන කොලයක් අම්ම වීසි කරල, දැන් ඒක මේ හොයනගමන්![]()



ඌකා ඔහොම්මමයි, මදැයි හිටපු ටිකට කියපුවා ........ ආහ් ඒ හරියට වැව් කතාවකුත් කියනවද මංදාහරි මට තනුජිකයා මුලුන් කිව්වෙ එක වැවක් කියලා!
![]()

ඌකා ඔහොම්මමයි, මදැයි හිටපු ටිකට කියපුවා ........ ආහ් ඒ හරියට වැව් කතාවකුත් කියනවද මංදා![]()
අනෙ මන්දා!! අපි නම් එ පැත්ත ගැන වැඩිය දන්නෙ නැලු! 

මම වැඩ කරන්නෙ ඉරිද සහ පෝය මුලු දවසමයි, සතියේ දවස්වල හවස 6 ඉදන් රෑ 9 වෙනකං, අද එලිවෙලා ගෙදර ආව නිසා අම්මට පොඩි ශේප්මන්ට් එකක් දාගෙන නිවාඩුවක් ගත්තඔව්!! තියෙන්නෙත් එක දවසයි!! එකෙත් වැඩ වැටුනම එපා වෙනවා නෙ!!
ඊයෙ ඕ.ටී ද?? අයියා ජොබ් එකක් කරනවද!![]()

මම වැඩ කරන්නෙ ඉරිද සහ පෝය මුලු දවසමයි, සතියේ දවස්වල හවස 6 ඉදන් රෑ 9 වෙනකං, අද එලිවෙලා ගෙදර ආව නිසා අම්මට පොඩි ශේප්මන්ට් එකක් දාගෙන නිවාඩුවක් ගත්ත![]()
හෙහෙ!! එක නම් මාර ජොබ් කට්ටක් නෙ!! 
.... අම්මා නිසා හොදයි!! නැත්තම් ඉතින් නො ශේප්මන්ට්! ලොල්! 
හොදයි!!hi hi machan.waradak naha. kohomada oba tumata ?
![]()


මම වැඩ කරන්නෙ ඉරිද සහ පෝය මුලු දවසමයි, සතියේ දවස්වල හවස 6 ඉදන් රෑ 9 වෙනකං, අද එලිවෙලා ගෙදර ආව නිසා අම්මට පොඩි ශේප්මන්ට් එකක් දාගෙන නිවාඩුවක් ගත්ත![]()

මම දන්නෙත් නෑ මහ ලොකුවට එක්කන් ගියාටඅනෙ මන්දා!! අපි නම් එ පැත්ත ගැන වැඩිය දන්නෙ නැලු!
ඔය හොදයි!! මෙකා 365 තිස්සෙම කියන කතා ඇහුවොත් සංසාරෙ එපා වෙයි!!![]()


සෙනසුරාද රෑ කොහොමද බන් ගෙදර ඉන්නෙහෙහෙ!! එක නම් මාර ජොබ් කට්ටක් නෙ!!
නිශාචරයෙක්ද!!.... අම්මා නිසා හොදයි!! නැත්තම් ඉතින් නො ශේප්මන්ට්! ලොල්!
![]()
, එලකිරි එකේ උන් හෙන තොගයක් සෙට් වෙනව ක්ලබ් වල, රේස් වල එහෙම, එලකිරි එකේ කාලක් විතර නිශාචර 
සෙනසුරාද රෑ කොහොමද බන් ගෙදර ඉන්නෙ, එලකිරි එකේ උන් හෙන තොගයක් සෙට් වෙනව ක්ලබ් වල, රේස් වල එහෙම, එලකිරි එකේ කාලක් විතර නිශාචර
![]()

alo alo