EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
කැමරා භාවිතය සහ ඔන් කිරීම පිළිඹඳ එක්දින පාටමාලාව.....
විමසීම් අමා......
:P:P:P:P:P
ගඟට වැටෙන බෝල ඇහිදීම සහ ගස් අස්සේ සැඟවී ෆීල්ඩ් කිරීම පිලිබඳ අවිධිමත් පාඨමාලාව.......
විමසීම් - ගෙම්බර් :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අද නිවාඩුද?? :D
ඔව් බන්, අද උදේ 6ට ගෙදර ආවෙ, නිදාගෙන නැගිටිනකොට දවල් 12ත් පහුවෙලා, ඒ අස්සෙ මට ඕන කොලයක් අම්ම වීසි කරල, දැන් ඒක මේ හොයනගමන් :frown:
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඒකද ළඟට ඇවිත් ඔච්චට හයේ ඒවා ගහන්න එපා අයියෙ මට මං පවු නේද අයියෙ කීවෙ හූඌඌඌඌඌ:P:P:P:P:P
    :shocked: එ කිව්වෙ හයෙ එවා පුලුවන් නම් ගහන්න කියලා :P
    නැතුව බයකට එහෙම නෙවෙයි ලු! :dull::P
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඔව් බන්, අද උදේ 6ට ගෙදර ආවෙ, නිදාගෙන නැගිටිනකොට දවල් 12ත් පහුවෙලා, ඒ අස්සෙ මට ඕන කොලයක් අම්ම වීසි කරල, දැන් ඒක මේ හොයනගමන් :frown:
    ඔව්!! තියෙන්නෙත් එක දවසයි!! එකෙත් වැඩ වැටුනම එපා වෙනවා නෙ!! :dull::baffled:
    ඊයෙ ඕ.ටී ද?? අයියා ජොබ් එකක් කරනවද! :D
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :baffled: හරි මට තනුජිකයා මුලුන් කිව්වෙ එක වැවක් කියලා! :baffled:
    ඌකා ඔහොම්මමයි, මදැයි හිටපු ටිකට කියපුවා ........ ආහ් ඒ හරියට වැව් කතාවකුත් කියනවද මංදා :baffled:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    ඌකා ඔහොම්මමයි, මදැයි හිටපු ටිකට කියපුවා ........ ආහ් ඒ හරියට වැව් කතාවකුත් කියනවද මංදා :baffled:
    :baffled: අනෙ මන්දා!! අපි නම් එ පැත්ත ගැන වැඩිය දන්නෙ නැලු! :nerd:
    ඔය හොදයි!! මෙකා 365 තිස්සෙම කියන කතා ඇහුවොත් සංසාරෙ එපා වෙයි!! :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව්!! තියෙන්නෙත් එක දවසයි!! එකෙත් වැඩ වැටුනම එපා වෙනවා නෙ!! :dull::baffled:
    ඊයෙ ඕ.ටී ද?? අයියා ජොබ් එකක් කරනවද! :D
    මම වැඩ කරන්නෙ ඉරිද සහ පෝය මුලු දවසමයි, සතියේ දවස්වල හවස 6 ඉදන් රෑ 9 වෙනකං, අද එලිවෙලා ගෙදර ආව නිසා අම්මට පොඩි ශේප්මන්ට් එකක් දාගෙන නිවාඩුවක් ගත්ත :rofl:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මම වැඩ කරන්නෙ ඉරිද සහ පෝය මුලු දවසමයි, සතියේ දවස්වල හවස 6 ඉදන් රෑ 9 වෙනකං, අද එලිවෙලා ගෙදර ආව නිසා අම්මට පොඩි ශේප්මන්ට් එකක් දාගෙන නිවාඩුවක් ගත්ත :rofl:
    :lol: හෙහෙ!! එක නම් මාර ජොබ් කට්ටක් නෙ!! :rofl:
    නිශාචරයෙක්ද!! :rofl: .... අම්මා නිසා හොදයි!! නැත්තම් ඉතින් නො ශේප්මන්ට්! ලොල්! :rofl:
     
    mit2

    Niwan Sapa Labewa - RIP
    Oct 30, 2007
    2,512
    87
    0
    Smallville
    මම වැඩ කරන්නෙ ඉරිද සහ පෝය මුලු දවසමයි, සතියේ දවස්වල හවස 6 ඉදන් රෑ 9 වෙනකං, අද එලිවෙලා ගෙදර ආව නිසා අම්මට පොඩි ශේප්මන්ට් එකක් දාගෙන නිවාඩුවක් ගත්ත :rofl:

    hi machan..:)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    :baffled: අනෙ මන්දා!! අපි නම් එ පැත්ත ගැන වැඩිය දන්නෙ නැලු! :nerd:
    ඔය හොදයි!! මෙකා 365 තිස්සෙම කියන කතා ඇහුවොත් සංසාරෙ එපා වෙයි!! :lol:
    මම දන්නෙත් නෑ මහ ලොකුවට එක්කන් ගියාට :baffled:

    ඒ කියන්නෙ ගොඩ වෙදාව අවුරුද්දක් ආශ්‍රය කලොත් සසරින් එතෙර වෙන්න මං පෑදෙනව? :nerd:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol: හෙහෙ!! එක නම් මාර ජොබ් කට්ටක් නෙ!! :rofl:
    නිශාචරයෙක්ද!! :rofl: .... අම්මා නිසා හොදයි!! නැත්තම් ඉතින් නො ශේප්මන්ට්! ලොල්! :rofl:
    සෙනසුරාද රෑ කොහොමද බන් ගෙදර ඉන්නෙ :baffled:, එලකිරි එකේ උන් හෙන තොගයක් සෙට් වෙනව ක්ලබ් වල, රේස් වල එහෙම, එලකිරි එකේ කාලක් විතර නිශාචර :rofl:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සෙනසුරාද රෑ කොහොමද බන් ගෙදර ඉන්නෙ :baffled:, එලකිරි එකේ උන් හෙන තොගයක් සෙට් වෙනව ක්ලබ් වල, රේස් වල එහෙම, එලකිරි එකේ කාලක් විතර නිශාචර :rofl:
    :rofl::rofl: alo alo