ethera wena eka kese wethth ambanekata kanna wenawa sure oka ekka giyamaමම දන්නෙත් නෑ මහ ලොකුවට එක්කන් ගියාට
ඒ කියන්නෙ ගොඩ වෙදාව අවුරුද්දක් ආශ්රය කලොත් සසරින් එතෙර වෙන්න මං පෑදෙනව?![]()

හොදයි!!
එක පාරටම Season 4 දැක්ක නිසා බය උනාද!![]()
baya wuna nennam.mama meken yanakota season 2 da koheda ne tibbe.dan 4 ....



koral balanna giya nogaburu muhudeතේරෙන්නෙ නැත![]()



මම දන්නෙත් නෑ මහ ලොකුවට එක්කන් ගියාට
ඒ කියන්නෙ ගොඩ වෙදාව අවුරුද්දක් ආශ්රය කලොත් සසරින් එතෙර වෙන්න මං පෑදෙනව?![]()
ඔව්!! එහෙම වෙයි ඉතින්! 

හෆොයි ඔව් ..... ඊළඟ පාර යනකොට ඕකගෙ කටට ප්ලාස්ටර් එකක් ගහල අරං යන්න ඕනෙethera wena eka kese wethth ambanekata kanna wenawa sure oka ekka giyama![]()
සෙනසුරාද රෑ කොහොමද බන් ගෙදර ඉන්නෙ, එලකිරි එකේ උන් හෙන තොගයක් සෙට් වෙනව ක්ලබ් වල, රේස් වල එහෙම, එලකිරි එකේ කාලක් විතර නිශාචර
![]()

හික්ස්!! එකත් ඇත්ත තමයි!! බලන් ගියාම මුන් බාගයක්ම නිශාචරයො නෙ! 

හායි සහෝ ....... කිමද මේ?Napuru Anu aiya ekka man tharahai![]()