EK Mega Party - Season 04 !!

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අලෝ
3.gif
 
uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
මම දන්නෙත් නෑ මහ ලොකුවට එක්කන් ගියාට :baffled:

ඒ කියන්නෙ ගොඩ වෙදාව අවුරුද්දක් ආශ්‍රය කලොත් සසරින් එතෙර වෙන්න මං පෑදෙනව? :nerd:
ethera wena eka kese wethth ambanekata kanna wenawa sure oka ekka giyama :baffled:
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මම දන්නෙත් නෑ මහ ලොකුවට එක්කන් ගියාට :baffled:

    ඒ කියන්නෙ ගොඩ වෙදාව අවුරුද්දක් ආශ්‍රය කලොත් සසරින් එතෙර වෙන්න මං පෑදෙනව? :nerd:
    :lol: ඔව්!! එහෙම වෙයි ඉතින්! :eek:
    තව ටිකක් වෙලා ගියා නම් තව හොද කතා අහගන්න තිබ්බා! :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ethera wena eka kese wethth ambanekata kanna wenawa sure oka ekka giyama :baffled:
    හෆොයි ඔව් ..... ඊළඟ පාර යනකොට ඕකගෙ කටට ප්ලාස්ටර් එකක් ගහල අරං යන්න ඕනෙ
    නැත්තම් ඔක්කොටම ඉස්සෙල්ලා මෑන් ගුටිකන්නෙ අපෙන්මයි
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    සෙනසුරාද රෑ කොහොමද බන් ගෙදර ඉන්නෙ :baffled:, එලකිරි එකේ උන් හෙන තොගයක් සෙට් වෙනව ක්ලබ් වල, රේස් වල එහෙම, එලකිරි එකේ කාලක් විතර නිශාචර :rofl:
    :shocked::lol: හික්ස්!! එකත් ඇත්ත තමයි!! බලන් ගියාම මුන් බාගයක්ම නිශාචරයො නෙ! :eek::rofl: