EK Mega Party - Season 04 !!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බහි කළේ
මගෙ පාළු ලොකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිළි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා...
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී


:(:(:(
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
තනිවී සිටින්නයි මා අදහස් කළේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ
පහදා කියූවත් නෑ සවන් යොමු කළේ
වේදනා පිරී ලොවක් ඔබයි බහි කළේ
මගෙ පාළු ලොකයේ තනිවූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිළි මගේ හසුරා ගත හැක නමා
මට දුක සිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා...
ඔබෙ චේතනා අගනා මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විස කටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී


:(:(:(

anee :(:(:(:(
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
සඳපානේ ගමන් යන්න සවනට කොඳුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ
සඳ නැතිදා කතාවෙන්න මගේ පාළුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ... //
සවන පුරා මිහිර උරා ඔබගේ ගී හඬින්ද මත් වුනේ මෙමා
මවන සිනා දෙනෙත පුරා ඔබගේ ඒ රුවින්ද මත්වුනේ මෙමා
සඳපානේ ගමන් යන්න...
එරබදු මල් කැකුළු පිපී රතු පාටින් වැසී ගියා මට මතකයි
කොවුල් හඬයි අවුරුද්දයි ඔබේ සිනා හඬින් පිරීගියා වගෙයි
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සඳූ‍ගේ රැයේදී යළි හමුවෙමූ - යළි හමුවෙමූ... //
සැකයේ වෙළීලා උදයේ හවා - රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවා වී ඉමූ
හිරුගේ ලොවේදී...
අඳුරේ වෙළීලා රැය සීතලේ - සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනාසී ඉමූ
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
සඳක් නැගී සඳක් ගිලෙයි සාගරේ
මලක් මැරී මලක් පිපෙයි ආදරේ
සුදෝ ඔබේ කතා අසා ආදරේ
ලැගුම් ගනී ඔබේ සුපෙම් මන්දිරේ...// ලා ලල ලා...
ආදරේ කියා ප්‍රීති ගඟ ගලා ගියා
මා ඔබේ කියා සුහද එන්න මා සොයා
මා ප්‍රියේ... මා උපන්නෙ ඔබ නිසයි ලොවේ
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
සඳූ‍ගේ රැයේදී යළි හමුවෙමූ - යළි හමුවෙමූ... //
සැකයේ වෙළීලා උදයේ හවා - රැකවල් නැගේ අප වටා
ගොළු වී මුවා වී ඉමූ
හිරුගේ ලොවේදී...
අඳුරේ වෙළීලා රැය සීතලේ - සිහිනේ උදා වූ ලොවේ
මුමුණා සිනාසී ඉමූ

මං කිව්ව හිරු එප් එම් ඇහුවොත් ඔක වෙයි කියල :(:(:(
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
:( දෙයක් ඇහුවම ඔහොම ඇඟට කඩන් පනින සිරිතක් තියෙනවද?
ඉදල හිටල හරි උඳුපියලිය මලක් වත් දුන්නෙ මං විතරද කොහෙද (තවත් අය දුන්නද දන්නෑ)
:( :( :( :( :(
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
අසෝක මල් මාල නෙලාලා
අසෝක මල් උයනට වැදිලා
සෝක නිවන ගීත ගයාලා
ඔබ කවුරුද කියන්න මාලා...// බලන්න ලස්සනයි - වනයෙ පිපුනු මලට දෙවනි නෑ වගේ
සුරංගනාවියක්ද මේ
කියන්න ආදරෙන් - කවුද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා
ප්‍රීතී වෙලා ප්‍රීතී වෙලා
අසෝක මල්...
ඔබේ දුගී පැලෙත් - සතුට සැපත මිහිරි සුවය ඇත ළ‍ඳේ
නැතේ මා රාජ මන්දිරේ
නොයන්න ආදරේ - ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා
එපා එපා රජ සැපා