EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
Mage firefox browser web pages wala pennana font size eka eka paarata adu Una ehema wenne ei kiyala Kauru hari dannawana kiyanna Ko:baffled::baffled::baffled:
Ctrl press වෙලා තිබුණ වෙලාවක mouse එක scroll down කරන්න ඇති

Ctrl එක්ක + ගහන්න
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ආර් ඕ ඇෆ් ඇල්:lol:
හරි හිනා නේ :frown: ....... මේකට එන කී දෙනෙක් මට dude, bro කියනවද කියලා දන්නෙ අහිංසක මං විතරයි ....... දුකයි, ආයෙත් දුකයි, ආයෙ ආයෙත් දුකයි :P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:eek: මල්ලි කවදහරි මැරෙන්නෙ ඉහි ඉහි එක හිරවෙලා

හෆ්ෆා..ඒම වෙයිද...:eek:
නෑ නෑ ඒම වෙන් නෑ..මං හැමදාම කිරිත් එක්ක සමහන් බොනවනේ...ඉහි ඉහි...:rofl::rofl:
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හෆ්ෆා..ඒම වෙයිද...:eek:
නෑ නෑ ඒම වෙන් නෑ..මං හැමදාම කිරිත් එක්ක සමහන් බොනවනේ...ඉහි ඉහි...:rofl::rofl:
කොහෙන්ද ....... නල්ලතන්නියෙන්ද? :eek: