EK Mega Party - Season 04 !!

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    මෙඝා ෆාටියේ හැමෝඨම ළබණ්ණා වූ (ළඹළධ මණ්ධා:rolleyes:) අළුත් අවුරුධ්ධ එළඛිරි ශහ ජළය වගේ ශුඹම ශුඹ අවුරුධ්ධඛ් වේවා! :yes: :D

    :rofl:ජයෙන් ජය!:rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මෙඝා ෆාටියේ හැමෝඨම ළබණ්ණා වූ (ළඹළධ මණ්ධා:rolleyes:) අළුත් අවුරුධ්ධ එළඛිරි ශහ ජළය වගේ ශුඹම ශුඹ අවුරුධ්ධඛ් වේවා! :yes: :D

    :rofl:ජයෙන් ජය!:rofl:
    හැපි නිව් ඉයර් ................. 120ට 220ක් ආවඩා ආයුබෝවේවා

    :rolleyes: :rolleyes: ටිපිකල් ශැණ්ඨා
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලබන්නාවු නව වසර සියලු දුක් දුරු වූ, කරදර ජරමර ජල්බරි නෝන්ඩි සුනාමි මැසි මදුරු හෝහපුටු ඩප්පි ක්ලේමෝ මෝටාර් වලින් තොර වු කුජ ශනි කේතු ආදීන්ගේ අපල ශුන්ය වු, සිතූම් පැතුම් සඵල වන සතුට සොම්නස පිරී ඉතිරුන සාමය උදා වන කිරියෙන් පැනියෙන් නැහැවෙන සුන්දර මනහර පෙම්බර ආතල් වසරක් වේවා!!
    :D:D:D:D:D:D
    anhima kotas 2ta mama sahena kamathiy :rofl:

    obatath esema wewa :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙඝා ෆාටියේ හැමෝඨම ළබණ්ණා වූ (ළඹළධ මණ්ධා:rolleyes:) අළුත් අවුරුධ්ධ එළඛිරි ශහ ජළය වගේ ශුඹම ශුඹ අවුරුධ්ධඛ් වේවා! :yes: :D

    :rofl:ජයෙන් ජය!:rofl:
    :)


    බර වැඩිද මන්ද :rolleyes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    elakiri eke welawa waradida manda :rolleyes:
    dan 7.00 lu eth dan 7:16 ne :P
    ඕඕඕඕ විනාඩි 10ක 15ක වෙනසක් හෑව් (රෑ 12ට දාන සුභ පැතුම් ත්‍රෙඩ් ඔක්කොම වැටෙන්නෙ එකොලහකුත් ගානටලු) :baffled:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    උන්නා එක ගංගාවක..රන්වන් පුංචි මාලුවෝඕඕඕඕඕ......
    emoticon-0178-rock.gif