අනී උයා ඌකත් කොංසැට් එකේති කීවද ?හාරිච්චි බෝරිච්චි කම්බිකූරු බෝල මාල

රෙඩ්ඩඅනී උයා ඌකත් කොංසැට් එකේති කීවද ?
ලොල් නේ?

කොන්සර්ට් නම් නිතරම තියෙනවනෙ බංරෙද්ද හැට්ටෙ ඇදලා
පයට සලබ දාල
කනට තෝඩු දමල
අමා කොංසැට් එකේ නැටුවා![]()

රෙඩ්ඩ
කොන්සර්ට් නම් නිතරම තියෙනවනෙ බං
මේ පාර අපේ සෙට් එක කවදාවත් නැති තරම් පිස්සු නැටුවා
බලං හිටපු මිනිස්සුන්ට හිතාගන්න බැරිවෙන්ට ඇති අපි මොක්කුද කියලත්![]()
පොඩ්ඩක් කියන්නකො මොකෝ උනේ කියල 
තව ටිකකින් මූනු පොත බලහං ......සියල්ල ගම්ය වෙයිපොඩ්ඩක් කියන්නකො මොකෝ උනේ කියල
![]()