EK Mega Party - Season 04 !!

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
mama 2nd...api ama akkata gema demu
අම්මප? ......... එහෙමද හිතං ඉන්නෙ?

මල්ලිට පොඩි උපදෙසක් දෙන්නම් ........ ඉස්සර මෙතන හිටියා වූෆි කියලා ශෝයි බලු කොළුවෙක්. දැනටත් ඉඳල හිටලා එනවා. ඒ ළමයව නරක් කලෙත් ඔය මොංගලේ තමයි. ඒක නිසා ආස්සරේ කරන්නෙ පරිස්සමෙන් :P
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අම්මප? ......... එහෙමද හිතං ඉන්නෙ?

    මල්ලිට පොඩි උපදෙසක් දෙන්නම් ........ ඉස්සර මෙතන හිටියා වූෆි කියලා ශෝයි බලු කොළුවෙක්. දැනටත් ඉඳල හිටලා එනවා. ඒ ළමයව නරක් කලෙත් ඔය මොංගලේ තමයි. ඒක නිසා ආස්සරේ කරන්නෙ පරිස්සමෙන් :P
    :oo:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඉහි ඉහි මම කවියක් ලිව්ව :P මෙතන දාන්නද :ලැජ්ජාවෙ බෑ:
    ලැජ්ජාවක් තියෙන එකෙක් ඔහොම කිව්වනම් තව කමක් නෑ ......ඔන්න ඔහෙ දහං අපිටත් බලන්න කවිය