EK Office Fun

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :lol::lol:
    දැන්ද එලි වුනේ වැඩ කරන්න උබට

    ඔවු බොල. බලපන් ඉතින් වීක් එකක් ඈදලා වීකෙන්ඩ් එකේ ෆන් එකක් ගන්න හිටියා
    එකටත් කෙලියනේ.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔවු බොල. බලපන් ඉතින් වීක් එකක් ඈදලා වීකෙන්ඩ් එකේ ෆන් එකක් ගන්න හිටියා
    එකටත් කෙලියනේ.

    ඇයි මොකෝ උනේ.වීකේන්ඩ් එකෙත් වැඩද.:shocked:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඔය කැමරාව දීපන් ළමයෙකුට:lol:

    db0a2wj9s6bhmy6e_v2_.png
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අහ් එහෙමද, මෙහේ වගේ නෙමේ නේ බං ඔහේ.වැස්සට එච්චරම අවුලක් නැතුව ඇතිනේ:oo:

    kohetath vahinne eka vidihakata gono
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    යකෝ මෙහේ වැස්සාම මඩ වෙනවා,ගං වතුර,පාරේ යන්න බෑ, වලවල් වල වතුර පිරිලා
    ඇයි ඔහෙත් එහෙමද


    apo na velavata, e unata kukulo geri sithai
    adata vela reddak poravan nida ganna thama thiyenne