මොන ගම්පහක්ද බන්? කොහෙ තියෙන ගම්පහක්ද? තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
ගම්පහක් නැහැ %$%$#%$%#$%$![]()
සිරාවට

මොන ගම්පහක්ද බන්? කොහෙ තියෙන ගම්පහක්ද? තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
ගම්පහක් නැහැ %$%$#%$%#$%$![]()

තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
මෙහෙ වෙලාව 1යි

ඔය කැමරාව දීපන් ළමයෙකුටමොන ගම්පහක්ද බන්? කොහෙ තියෙන ගම්පහක්ද? තෝ කසිප්පු ගහලද ගංජ ගහලද?
ගම්පහක් නැහැ %$%$#%$%#$%$![]()

දැන්ද එලි වුනේ වැඩ කරන්න උබට
ඔවු බොල. බලපන් ඉතින් වීක් එකක් ඈදලා වීකෙන්ඩ් එකේ ෆන් එකක් ගන්න හිටියා
එකටත් කෙලියනේ.

අපෝ නෑ, වහිනවා

අහ් එහෙමද, මෙහේ වගේ නෙමේ නේ බං ඔහේ.වැස්සට එච්චරම අවුලක් නැතුව ඇතිනේ
kohetath vahinne eka vidihakata gono
යකෝ මෙහේ වැස්සාම මඩ වෙනවා,ගං වතුර,පාරේ යන්න බෑ, වලවල් වල වතුර පිරිලා
ඇයි ඔහෙත් එහෙමද