EK Office Fun

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Rajagiriya to Colpetty ;)

    උදේට කොළඹට එන මිනිස්සු ඔක්කොම එන්නේ ඔය පාරෙන් නම් ට්‍රැෆික් ප්ලෑන් එක සාර්ථකයි. ඒත් ට්‍රැෆික් එකේ අඩුවක් නෑ. සෙට් වෙන තැන් වල වෙනදා වගේම සෙට් උනා..
    බේස්ලයින් එක එහෙම අද උදේ චකබ්ලොක් :oo:
    මිනිස්සු දන්නේ නෑ යන්නෙ කොහෙද කරන්නේ මොකද්ද කියලා. මාත් දෙයියනේ කියලා වට දෙකක් ගැහුවා වැලිකඩ. පැය දෙකක් කාර් එක ඇතුලේ කිලෝ මීටර 15ක් එන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උදේට කොළඹට එන මිනිස්සු ඔක්කොම එන්නේ ඔය පාරෙන් නම් ට්‍රැෆික් ප්ලෑන් එක සාර්ථකයි. ඒත් ට්‍රැෆික් එකේ අඩුවක් නෑ. සෙට් වෙන තැන් වල වෙනදා වගේම සෙට් උනා..
    බේස්ලයින් එක එහෙම අද උදේ චකබ්ලොක් :oo:
    මිනිස්සු දන්නේ නෑ යන්නෙ කොහෙද කරන්නේ මොකද්ද කියලා. මාත් දෙයියනේ කියලා වට දෙකක් ගැහුවා වැලිකඩ. පැය දෙකක් කාර් එක ඇතුලේ කිලෝ මීටර 15ක් එන්න..
    කාගෙ ද බං ඔය සොන්න ට්‍රැෆික් ප්ලෑන?
    මොලේ *කට බැහැපු එකෙක් හදල තියෙන්නේ!
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උදේට කොළඹට එන මිනිස්සු ඔක්කොම එන්නේ ඔය පාරෙන් නම් ට්‍රැෆික් ප්ලෑන් එක සාර්ථකයි. ඒත් ට්‍රැෆික් එකේ අඩුවක් නෑ. සෙට් වෙන තැන් වල වෙනදා වගේම සෙට් උනා..
    බේස්ලයින් එක එහෙම අද උදේ චකබ්ලොක් :oo:
    මිනිස්සු දන්නේ නෑ යන්නෙ කොහෙද කරන්නේ මොකද්ද කියලා. මාත් දෙයියනේ කියලා වට දෙකක් ගැහුවා වැලිකඩ. පැය දෙකක් කාර් එක ඇතුලේ කිලෝ මීටර 15ක් එන්න..

    ඔව් ඒක ඇත්ත බන් අද හෙන accident තොගයක් වෙලා තිබුණා වෙනද යන route එක වෙනස් උන නිසා :baffled: ඕක ගොඩක්ම කරන්න ඇත්තේ parliament එක තියන දවසට සුපිරිම traffic එකක් තියන නිසා, මේ plan එක නිසා අනිත් පාරවල් අනිවා හිර වෙන්න ඇති :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාගෙ ද බං ඔය සොන්න ට්‍රැෆික් ප්ලෑන?
    මොලේ *කට බැහැපු එකෙක් හදල තියෙන්නේ!

    මාත් හොයන්නේ හදපු එකා තමයි. පරස්පර ගොජබි ගොබිලෙක්. මුලු බේස්ලයින් එකම බ්ලොක් කරලා, අතුරු පාරවල් ඔක්කොම බ්ලොක් කරලා එත් කමක් නෑ වන් වේ එකේ ට්‍රැෆික් නැති උනා නම්.. :lol:
    අර සෙරෙප්පුවා උදේ ඔෆිස් ආපු විදිය ඇහුවා නම් කලකිරෙනවා.. ඌ තමයි ඔය ට්‍රැෆික් ප්ලෑන් එකෙන් අන්ත අසරණභාවයට පත් වෙච්චි එකා... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඒක ඇත්ත බන් අද හෙන accident තොගයක් වෙලා තිබුණා වෙනද යන route එක වෙනස් උන නිසා :baffled: ඕක ගොඩක්ම කරන්න ඇත්තේ parliament එක තියන දවසට සුපිරිම traffic එකක් තියන නිසා, මේ plan එක නිසා අනිත් පාරවල් අනිවා හිර වෙන්න ඇති :dull:

    ඇති නෙමෙයි. වෙලා ඉවරයි. මම කෝට්ටේ පාරේ බ්ලොක් එක ගැන හොඳට දන්නවා. මම ඉන්නේ පිටකෝට්ටේ නිසා. මේ ටිකේ මම කිරුලපනේ ඉදන් එන්නේ. 7ට බේසයින් එකට දානකොට RMV එක ගාව ඉඳන් බ්ලොක් එක. විනාඩි 10කින් නාරාහේන්පිට ඉඳන් බ්ලොක් කියලා එකෙක් කීවා. ඕක පැය බාගයක් යන්න කලින් කිරුලපනටම සෙට් වෙන්න ඇති. එතන බ්ලොක් උනා කියන්නේ හයිලෙවෙල් එක හිර වෙනවා. ඊට පස්සේ 120 පාර හිර වෙනවා.. :dull: :dull: ගාලුපාර නම් හිර වෙන්නේ නෑ මෙරින් ඩ්‍රයිව් එක නිසා.. ඔය ඔක්කොම බ්ලොක් කරගෙන ජයවර්ධනපුර ඉඳන් එන වාහන ටික විතරක් කොල්ලුපිටියට ආවාම ඇති. මොලේ පුකේ තියන එකෙක්ගේ අදහසක්. ට්‍රැෆික් ප්ලෑන් හදන්න පාරවල් වල යන එන එවුන් වෙන්න ඕනේ. කොළඹ හැම පාරක් ගැනම දැනුම් තේරුන් තියෙන්න ඕනේ. උදේට කොහෙද බ්ලොක්, හවහට කොහෙද බ්ලොක්, මොනාද අතුරුපාරවල් ප්‍රධාන පාරට සෙට් වෙන. ඔවුවා ඔක්කොම බලන්න ඕනේ...