මොකක්ස සීන් එක?
අපෙන් මොනවද වෙන්න ඕනි?![]()
උබ පොඩ්ඩක් ඌව බලන්න ගියා නම් ඕක හරියනවා
උබ නැතිව අමාරුලු
මොකක්ස සීන් එක?
අපෙන් මොනවද වෙන්න ඕනි?![]()
okage kade kudu karanawa mama![]()



ලෝගෝ හදල දීලා බැනුම් ඇසීම™
mama slave island wala bording ekak hoyagaththa sinhalune



අනේ මගේ දුප්පත් අසරණ පොඩි කූඩු කඩේ කුඩු කරන්න එපා මිනිස්සුනේ![]()
උබ පොඩ්ඩක් ඌව බලන්න ගියා නම් ඕක හරියනවා
උබ නැතිව අමාරුලු


උබ හරියට දාන්නෙත් නෑ
අරු හරියට දාගන්නෙත් නෑ
පොර ෂූවර් නැහැ බන්... කාලයක් අයියත් එක්ක එකගේ පවුල් කෑවා කඩුවෙල පැත්තේ..
දැන් වහල් දූපතේ අලුත් තැනක් සෙට් කරගෙන සීන් එක කරගෙන යනවලු .... අර සීන්...![]()
ඉතින් උබ ඌට නවාතැන් දියන්කෝ
දැන් කඩේ කුඩු බිස්නස් ද කරන්නේ


ඉතින් උබ ඌට නවාතැන් දියන්කෝ

ඇයි අප්පා.. අපි ගොඩ ගියාම නරකැයි??![]()
අනේ මගේ දුප්පත් අසරණ පොඩි කූඩු කඩේ කුඩු කරන්න එපා මිනිස්සුනේ![]()





anna ehamwa warenhema thenama heuwane ban methana set una thama mama athanata giye ne bn saturday off wela yanawa a peththataඋඹත් ඉතින් වහල් දූපතටම ගියා නේද වහල්ලා....
දැන් ඉතින් වහල්ලු ටික වහල් සේවය කරපන්![]()

ethen ai ban mama upload karana animate wenne neththe ????පිස්සුද යකෝ.. ඒකා දාන්න දන්නෙ නැහැ හරියට.. දාන්න එකක් තියෙනවද දන්නෙ නැහැ...
මේ තියෙන්නෙ මම හදපු එක... යස අගේට ප්ලේ වෙනවා..
![]()

මම ඉතින් උඹල වගේ ඔය ගේ සීන් වලට නැහැනෙ.. බැරිද උඹේ දෙහිවල ප්ලේස් එකේ පොරට සෙට් කරල දෙන්න??![]()







