EK Office Fun

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama slave island wala bording ekak hoyagaththa sinhalune

    උඹත් ඉතින් වහල් දූපතටම ගියා නේද වහල්ලා....
    දැන් ඉතින් වහල්ලු ටික වහල් සේවය කරපන් :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ පොඩ්ඩක් ඌව බලන්න ගියා නම් ඕක හරියනවා
    උබ නැතිව අමාරුලු

    පොර ෂූවර් නැහැ බන්... කාලයක් අයියත් එක්ක එකගේ පවුල් කෑවා කඩුවෙල පැත්තේ..

    දැන් වහල් දූපතේ අලුත් තැනක් සෙට් කරගෙන සීන් එක කරගෙන යනවලු .... අර සීන්...:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබ හරියට දාන්නෙත් නෑ
    අරු හරියට දාගන්නෙත් නෑ​

    පිස්සුද යකෝ.. ඒකා දාන්න දන්නෙ නැහැ හරියට.. දාන්න එකක් තියෙනවද දන්නෙ නැහැ...
    මේ තියෙන්නෙ මම හදපු එක... යස අගේට ප්ලේ වෙනවා..
    scw36t.gif
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    පොර ෂූවර් නැහැ බන්... කාලයක් අයියත් එක්ක එකගේ පවුල් කෑවා කඩුවෙල පැත්තේ..

    දැන් වහල් දූපතේ අලුත් තැනක් සෙට් කරගෙන සීන් එක කරගෙන යනවලු .... අර සීන්...:baffled::baffled:

    :shocked:ඉතින් උබ ඌට නවාතැන් දියන්කෝ:shocked:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked:ඉතින් උබ ඌට නවාතැන් දියන්කෝ:shocked:

    මම ඉතින් උඹල වගේ ඔය ගේ සීන් වලට නැහැනෙ.. බැරිද උඹේ දෙහිවල ප්ලේස් එකේ පොරට සෙට් කරල දෙන්න??:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹත් ඉතින් වහල් දූපතටම ගියා නේද වහල්ලා....
    දැන් ඉතින් වහල්ලු ටික වහල් සේවය කරපන් :baffled::baffled::baffled:
    hema thenama heuwane ban methana set una thama mama athanata giye ne bn saturday off wela yanawa a peththata:cool:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පිස්සුද යකෝ.. ඒකා දාන්න දන්නෙ නැහැ හරියට.. දාන්න එකක් තියෙනවද දන්නෙ නැහැ...
    මේ තියෙන්නෙ මම හදපු එක... යස අගේට ප්ලේ වෙනවා..
    scw36t.gif
    ethen ai ban mama upload karana animate wenne neththe ????:oo: