Oh ok
![]()
බොහොම අමාරුවෙන් ඔය සින්දුව හොයාගත්තේ.




රිදම් එක හිතේ තිබ්බට ඉතින් Google කරන්නද YouTube search කරන්නද




Oh ok
![]()








Ah Niresh, man me eye kalpanaa karaa vitharay kalekin me paththe dakke na neda kiyala![]()

බොහොම අමාරුවෙන් ඔය සින්දුව හොයාගත්තේ.
රිදම් එක හිතේ තිබ්බට ඉතින් Google කරන්නද YouTube search කරන්නද

ekanam aththa, maath first time oka radio ekeda koheda ahuwe, etapase net eken hoyaagaththa, man kohoma hoyaagaththada kiyala matanam mathaka na

අයි සෙකන්ඩ් ද කමෙන්ට් .... දිස් ඉස් අ ඇකියුරේට් කමෙන්ට් . මූ තමා රෙද්ද උස්සලා බලන්නේ ( පිරිමින්ගේ පමනයි ) දූෂණය වෙලාද කියලා ..

හම්මේ ඉතින් 
මෙන්න මු ඇවිල්ලඅපි හිතුව කොරටුවේදී අලියෙක්වත් ගහල කියල
![]()



අනේ බොල . අලියා එනකොට මතුරන මන්තරේ අපේ සීයා මට කියා දීලා තියෙන්නේ.

හිතන්න නම් මටත් බැරියැ... නිකමටවත් සැප දුක අහලා පෝස්ට් කාඩ් එකක් හරි, ලියුම් කඩදහියක් හරි කුරුටුගාල එවන්න තිබුනනේ..දැන් එතන බොරුවට හිතපුවා / පතපුවා කොදුරන්න ආවේ

අලියා නැට්ට උස්සන් එද්දී උබ මතුරන මන්තරේ මන් කියන්නේ නෑ ඉතින්![]()



Haaaaහරි හරි ඉතින් අපි අපි නිසා වැඩිය හිතට ගන්න ඕනා නෑ... දැන් ගොහින් කෝප්ප පීරිසි ටික එකතු කරන් එන්න. කට්ටිය තේ බීලා ඉවර ඇති..




"බිග් බන්ඩියා දුප් දුප් දුප්.. ඕන් රීන් ටක ටක එලිපන්ට් ජම්පිග් ගෝ........."
අලියෙක් ඉස්සරහට එනකොට ඔක තුන් පාරක් මතුරපන්..



"බිග් බන්ඩියා දුප් දුප් දුප්.. ඕන් රීන් ටක ටක එලිපන්ට් ජම්පිග් ගෝ........."
අලියෙක් ඉස්සරහට එනකොට ඔක තුන් පාරක් මතුරපන්..


ටක ටක ටක කියල තුන් පාරක් කියන්න ඕනේ![]()




අර කොරටු වාසියා ඇවිත් නේද?
ඇහ්. . පොලෝසියේ මහත්තයා මොකෝ වෙන්නේ ඔය ඉසව්වේ
<b></b>මොනා වෙන්නද වැඩ මිසක්,අපිට කොයින්ද බොට වගේ දෙහි,මිරිස් කොටු



තූ තූ තූ.... හෙට දෙහි ගෙඩි ටික ඔක්කොම බිම තියෙයිද දන්නේ නැහැ...
තූ තූ තූ.... හෙට දෙහි ගෙඩි ටික ඔක්කොම බිම තියෙයිද දන්නේ නැහැ...

මචන් උඹ ෙදහි වවන ෙපාරක්ද?![]()
